ඔයා_UNP_සපෝටර්_කෙනෙක්_නේද?

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ප.ලි. (මේක මම අතින් දාපු එකක් )

ඈතින් යන නැවක යන තවත් බුවෙක් මේක දැකලා කියනවලු ඔයා ගෑනිත් වැරදියි, බෝට්ටු කාරයත් වැරදියි, කොටින්ම කිව්වොත් එයාර් බැලූන් සිස්ටම් එකම වැරදියි

එයාර් බැලුන් ක්‍රමය සම්පූර්ණයෙන් නවත්තල වෝටර් බැලූන් සිස්ටම් එකක් ගේන්න ඕනේ කියලා..........

(එයාගේ පක්ශේ මොකක්ද කියලා දන්නවනේ.......)

:D:D:D:D:D:D:D

ela...ela..machan...
 

waima

Well-known member
  • 11.gif