ඔයිල් පිච්චෙන බයික් එකක පෙට්‍රල් කරනවත් අඩුද බං?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    0805e36ed5cc742024fe78366a16f100.gif

    Burn wena fuel air mix ekata oil mix wena nisa
    fuel burn eka in-efficient wenawa wenna puluwan
    so can happen

    (hithala kiwwe)
     
    • Like
    Reactions: kg3

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    0805e36ed5cc742024fe78366a16f100.gif

    Burn wena fuel air mix ekata oil mix wena nisa
    fuel burn eka in-efficient wenawa wenna puluwan
    so can happen

    (hithala kiwwe)
    අනිත් අතට fuel air mixture එක ක්‍රෑන්ක් කේස් එකටත් යනව ඇති නේද..
    කම්ප්‍රෙශන් එකත් අඩු ඇති
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    oil burn -> low compression -> low efficient -> high fuel consumption
    එතකොට පිස්ටන් රිංස් දාල ගොඩ දාගන්න බැරි‌ වෙයිද මචං
    බෝර් කරල පිස්ටන් එකක් දාන්නම වෙනවද?
    පොඩි ලීක් එකක් තියෙන්නෙ
    ගොඩක් රේස් කරනකොට තමා සයිලන්සරෙන් ලාවට දුම යනව පේන්නෙ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,786
    113
    oil burn wenawa kiyanne bore eka loku wela. ethakota petrol use wena volume eka wedi wenawa. e nisa petrol aduwen karanna puluwan

    මචං එතකොට පිස්ටන් රිංස් දාල ගොඩ දාගන්න බැරිද මචං
    බෝර් කරල පිස්ටන් එකක් දාන්නම වෙනවද?
    පොඩි ලීක් එකක් තියෙන්නෙ
    ගොඩක් රේස් කරනකොට තමා සයිලන්සරෙන් ලාවට දුම යනව පේන්නෙ
    piston rings dala goda ganna puluwan level ekata tibbot puluwan nettam bore karannama wenawa
    ------ Post added on Feb 29, 2024 at 11:06 AM
     
    • Love
    Reactions: kg3

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    oil burn wenawa kiyanne bore eka loku wela. ethakota petrol use wena volume eka wedi wenawa. e nisa petrol aduwen karanna puluwan

    piston rings dala goda ganna puluwan level ekata tibbot puluwan nettam bore karannama wenawa
    ------ Post added on Feb 29, 2024 at 11:06 AM
    පෙට්‍රල් මිශ්‍රණේ ක්‍රෑන්ක් කේස් එකටත් යනව ඇති නේ බං
    කම්ප්‍රෙශන් එකත් බහිනවනෙ. එන්ජිමෙ බලෙත් එතකොට අඩු වෙනව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    එතකොට පිස්ටන් රිංස් දාල ගොඩ දාගන්න බැරි‌ වෙයිද මචං
    බෝර් කරල පිස්ටන් එකක් දාන්නම වෙනවද?
    පොඩි ලීක් එකක් තියෙන්නෙ
    ගොඩක් රේස් කරනකොට තමා සයිලන්සරෙන් ලාවට දුම යනව පේන්නෙ

    km kiyak duwalada?
    blue smoke?

    rings dala goda danna puluwan a unata oka bore karala full repair karana eka thama hoda. nathinam wiyadam 2k
     
    • Love
    Reactions: kg3