එන්ජිම් රෙපයාර් එකට දැම්ම බං ස්කූටරේ

AnuradhaRa

Well-known member
  • Not really,

    Multigrade oils have base oil + viscosity modifiers. Think of viscosity modifiers as a coiled spring of sorts

    So in a 10W30 oil the base oil has a viscosity of SAE10 when the engine is cold, viscosity modifiers are fully curled up

    As the engine warms up the viscosity modifiers unfurl themselves, like coiled springs getting uncoiled. At operating temperature, that unfurled viscosity modifiers "thicken" the oil to act like SAE 30 oil, even as the SAE 10 base oil "thins".

    As the engine cools down the viscosity modifiers curls again, making the oil "thinner" down to the viscosity of the base oil which is SAE10.

    So essentially a 10W30 multigrade oil has a viscosity of SAE10 when the engine is cold and a viscosity of SAE30 when the engine is at operating temperature.

    ඔව් ඔයා හරි SAE30 උෂණත්වය වැඩි වුණා කියල SAE10 කියන්න බෑනෙ (y) SAE අගය උෂණත්වයෙන් ස්වායත්ත අගයක්

    මට කියන්න ඕන වුණේ
    උෂ්ණත්වය වැඩි වෙද්දි SAE30 ඔයිල් එකක තියෙන උකු ගතිය, අඩු උෂණත්වයකදි SAE10 ඔයිල් ඒකක තියෙන ගානට thin වෙනව


    මේක හෙන වටින තියරියක් වගේ. ඒත් මට හරියටම ක්ලියර් නෑ. අඩේ පොඩ්ඩක් තේරුම් ගන්න විදිහට කියලා දීහන්කෝ මචං.
    ඕනම ඔයිල් එකක් රත්වෙනකොට උකු ගතිය අඩු වෙනව

    එන්ජිම සීතල වෙලාවට උකු ගතිය වැඩි වුණොත් ස්ටාට් කරගන්න අමාරුයි

    එහෙම කියල තුනී ඔයිල් එකක් දැම්මොත්, එන්ජිම රත්වෙද්දි තවත් තුනී වෙලා වතුර වගේ වෙනව.

    අඩු උෂ්නත්වයෙක්දි 10W වැඩ කරනව
    රත්වුණාට පස්සෙ 30W වැඩ කරනව

    සෙල්සියස් අංශක 30 දි 10W ඔයිල් එකක තියෙන විස්කොසිටි එක = 100C දි 30 ඔයිල් එකක විස්කොසිටි එක

    Viscosity = දුශ්‍රාවීතාවය = ද්‍රවයක් ගලාගෙන යාමට ඇති අකමැත්ත = උකුගතිය



    @chinthaka156

    @hi.dushan

     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මට කියන්න ඕන වුණේ
    උෂ්ණත්වය වැඩි වෙද්දි SAE30 ඔයිල් එකක තියෙන උකු ගතිය, අඩු උෂණත්වයකදි SAE10 ඔයිල් ඒකක තියෙන ගානට thin වෙනව

    Nope multigrade oils actually "thicken" as the temperature goes up

    So when the engine is cold the viscosity is SAE10, when it's at the operating temperature it's SAE30
     
    • Like
    Reactions: Asmodeus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඊට පස්සෙ ආයෙත් මම කල්පනා කළා තාමත් මම වැරදිද කියල 😅
    Yeah the best way to explain it is that the two numbers have nothing to do with each other at all.

    So it's wrong to say when it comes to multigrade oil

    Viscosity @ 0C = Viscosity @ 100C

    Rather,

    (1) At 0C, a 10W30 multigrade oil would flow as how a SAE10 monograde oil would flow at 0C

    (2) At 100C, a 10W30 multigrade oil would flow as how a SAE30 monograde oil would flow at 100C

    There is no similarity whatsoever between these two. How oil flows at (1) is not similar to how oil flows at (2).
     
    • Like
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,496
    14,505
    113
    35
    Spain
    ස්කූටර් වලට 50 දාන්න එපා බං

    එන්ජිම පරණ වුණාමයි 20/40 දාන්නෙත්
    සාමාන්‍යයෙන් ප්ලේෂර් ස්කූටර් ඒකට රෙකමෙන් කරල තියෙන්නෙ 10/30 අනිත් ස්කූටර් වලටත් මං හිතන්නෙ එහෙමයි

    අගය වැඩි වෙනව කියන්නෙ උකු වැඩියි


    ඌ හොරෙක් නෙමේ බං

    එයා කිව්වෙ 30 ක් විතර යයි කියල

    කුලියනං හෙන සාධාරණ ගාණක් එයා ගන්නෙ. අනිත් හැමතනකටම වඩා අඩුවෙන්. මං හැම සැරේම එයාට තව වැඩි පුර කීයක් හරි දීල එනව
    මේවයෙ පාට්ස් ගණන්නෙ බං

    අනික හොද කොලිටි ඒව දාන්න වෙනව, ජෙනුයින් ඒව, එන්ජිමනෙ

    අර අඩු ගාණට තියෙන බෙල්ට් එකක් දැම්මම කිලෝමීටර් 2000-3000 න් කැඩෙනව

    ජෙනුයින් එක 20000-30000 පැද්දැකි. අතරමග අනාථ නොවී
    බෙල්ට් එක කොච්චර ලූස් වුණත් කෑලි කැඩෙන්නෙ නෑ
    උඹට පිස්සුද? ඌ ගානක් කියන්නේ ඌගේ කෝස්ට් එක බලල. උඹ එක යුනිට් එකක් ගත්තාට ඔය රෙපයා කරන උන් ගන්නේ යුනිට් සීයක් දෙසීයක්. එතකොට ලොකු ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. ඉතින් තව ටිප් දෙන්න ඕන නැහැ. ඌට හැම ස්පෙයා එකකින්ම ලාබයක් තියෙනවා. වැඩ කුළියෙන් ලාබයක් තියෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,673
    3,387
    113
    මේ බලපන්කො බන් ඉන්දියන් උන් කියන්නේ 10w30 දාන්න කියල නේ , මොකක්ද බන් මේ සීන් එක ?

    hero honda pleasure එකට manufacturer දාන්න recommend කරන oil එක මොකක්ද ?


    Oya 20-50 denmanam digatama eka danna..oil godakma pichchenawanam witarak engine hadanna .mage 2011 bike akak tiyenawa hero honda mama ekata danne dan 20w 50..oil 1000km walin poddak aduwenawa wage 50-80ml wage

    mama owa ganan ganne nee tawama pick up hodai..bike tiyenne sepa denna nemei weda ganna..1000km yanakota 500ml pichchena dawasata mama engine hadanne kiyala hithan inne dan meka 150k km duwala :P
     
    • Like
    Reactions: hi.dushan

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,235
    12,672
    113
    🌎
    මේ අනුරාධරා. අපේ ගෙදර dio 2018 එකක් තියනව. එකේ දැන් ලගක ඉඳන් පොඩි වලක එහෙම දාද්දී නිකන් යකඩ කලි දෙකක් අතිල්ලෙද්දි එන්නේ සද්දයක් (මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. විසිල් එකක් වගේ සද්ධයක්), අන්න ඒක එනවා ඉස්සරහ රොදේ ගවින්. ඉස්සරහ සස්පෙන්ෂන් වල අවුලක් වගේ. කාලයක් යද්දි ඒවා මොනවා හරි මාරු කරන්න ඕනෙද? දෙන්නෙක් දාලා යද්දී ඒ සද්දෙ එන්නේ නැති තරම් (ලොකු gattakin හරි වලක හරි වැටුනොත් තමා එන්නේ)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මේ අනුරාධරා. අපේ ගෙදර dio 2018 එකක් තියනව. එකේ දැන් ලගක ඉඳන් පොඩි වලක එහෙම දාද්දී නිකන් යකඩ කලි දෙකක් අතිල්ලෙද්දි එන්නේ සද්දයක් (මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. විසිල් එකක් වගේ සද්ධයක්), අන්න ඒක එනවා ඉස්සරහ රොදේ ගවින්. ඉස්සරහ සස්පෙන්ෂන් වල අවුලක් වගේ. කාලයක් යද්දි ඒවා මොනවා හරි මාරු කරන්න ඕනෙද? දෙන්නෙක් දාලා යද්දී ඒ සද්දෙ එන්නේ නැති තරම් (ලොකු gattakin හරි වලක හරි වැටුනොත් තමා එන්නේ)

    Green bush kit danna
    gewila nam link bush tikath danna ona
     
    • Like
    Reactions: Inigo Montoya