එන්ජිම් රෙපයාර් එකට දැම්ම බං ස්කූටරේ

AnuradhaRa

Well-known member
  • අපේ ගමේ සුපිරියට වැඩ දන්න මල්ලි කෙනෙක් ඉන්නව
    ගාණත් අඩුයි. වැඩෙත් අවංකව හොදට කරල දෙනව

    ඔයිල් පිච්චෙන නිසා මදි පාඩුව දදා දුව දුව හිටිය සෑහෙන කාලයක්
    මං හැදුවෙ අද සේරම ඔයිල් ටික අයන් කරල ඔයිල් කෑන් එකක් දාන්න

    අද උදෙන්ම ගිහින් කඩෙන් ගත්ත MAC 20W40 ඔයිල් පිච්චෙන නිසා ඒක ගත්තෙ. රුපියල් 2000 යි

    එන්ජින් රෙපෙයාර් එක කරන නිසා 10W30ම දාන්න කියනව. එයාට ඒ කෑන් එක තියාගන්න කියල

    හෙඩ් එක දාන්න වෙනව. වෑල් වලත් අවුලක් තිබුණ. හරියට සීල් වෙන්නෙ නැති කේස් එකක්.

    මම පදින්නෙ නෑ. නංගිල තමා පදින්නෙ. එයාල සල්ලි දෙනව මං ගිහින් බලල කරගෙන එනව..

    මගෙ අසනීපෙ නිසා උඹල වගේ බයික් එක අරන් ටුවර් පදින්නෙ නෑ මම
    ගෙදර වැඩ ටික කරගන්න විතරයි බයික් එක පදින්නෙ

    මේක පදින්නෙත් පාරෙ ඉඩ හිතෙන් මැන මැන. ගොඩක් අය කියනව මම පාරෙ යනවලු එයාලව දැක්කෙ නෑ වගේ
    මට පාරෙ යන අයව බලන්න වෙලාවක් නෑ සමහර වෙලාවට.

    ඒ් වුණාට පුලුවන් වෙලාවට මම ටිකක් බලනව පාරෙ යන්නෙ කවුද කියල

    My Name is Khan ෆිල්ම් එකේ කැරැක්ටර් එක මතකයිනෙ
    Aspergers Syndrome එක එයාට තියෙන්නෙ
    මේ සේරම ඔටිසම් ස්පෙක්ට්‍රම් ලෙඩ
    මට තියෙන්නෙ ADHD
    පිටින් බලන කෙනෙක්ට මගෙ වෙනස ඒ තරමට තේරෙන්නෙ නෑ

    ඒ වුණාට හිත ඇතුලෙන් මම ලොකු අරගලයක් කරනව
    මගෙ කන හෙන සංවේදියි. සමහර සද්දවලට මම ආස නෑ

    එදා ලවුඩ් ස්පීකර් සද්දෙට එපා වෙලා හිටියෙත් ඒකයි.

    මේව මානසික ලෙඩ නෙමේ
    Neuro developmental disorders.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    අපේ ගමේ සුපිරියට වැඩ දන්න මල්ලි කෙනෙක් ඉන්නව

    ඔයිල් වර්ග දෙකක් දාන්නේ මොකද බන් , මම pleasure එකට දැම්මේ 20W50 , ඕකට හරියනම ඔයිල් එක මොකක්ද ?
     
    • Like
    Reactions: AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේක පදින්නෙත් පාරෙ ඉඩ හිතෙන් මැන මැන. ගොඩක් අය කියනව මම පාරෙ යනවලු එයාලව දැක්කෙ නෑ වගේ

    ඒ වුණාට හිත ඇතුලෙන් මම ලොකු
    අරගලයක් කරනව
    මගෙ කන හෙන සංවේදියි. සමහර සද්දවලට මම ආස නෑ

    එදා ලවුඩ් ස්පීකර් සද්දෙට එපා වෙලා හිටියෙත් ඒකයි.

    මේව මානසික ලෙඩ නෙමේ
    Neuro developmental disorders.

    උබ හරි බෙහෙත හොයන් එකදිගට බීපන්
    එතකොට ඕකෙන් 70%ක් විතර අඩුවෙයි
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔයිල් වර්ග දෙකක් දාන්නේ මොකද බන් , මම pleasure එකට දැම්මේ 20W50 , ඕකට හරියනම ඔයිල් එක මොකක්ද ?
    ස්කූටර් වලට 50 දාන්න එපා බං

    එන්ජිම පරණ වුණාමයි 20/40 දාන්නෙත්
    සාමාන්‍යයෙන් ප්ලේෂර් ස්කූටර් ඒකට රෙකමෙන් කරල තියෙන්නෙ 10/30 අනිත් ස්කූටර් වලටත් මං හිතන්නෙ එහෙමයි

    අගය වැඩි වෙනව කියන්නෙ උකු වැඩියි

    repair karanna kiyak illuwada?
    ඌ හොරෙක් නෙමේ බං

    එයා කිව්වෙ 30 ක් විතර යයි කියල

    කුලියනං හෙන සාධාරණ ගාණක් එයා ගන්නෙ. අනිත් හැමතනකටම වඩා අඩුවෙන්. මං හැම සැරේම එයාට තව වැඩි පුර කීයක් හරි දීල එනව
    මේවයෙ පාට්ස් ගණන්නෙ බං

    අනික හොද කොලිටි ඒව දාන්න වෙනව, ජෙනුයින් ඒව, එන්ජිමනෙ

    අර අඩු ගාණට තියෙන බෙල්ට් එකක් දැම්මම කිලෝමීටර් 2000-3000 න් කැඩෙනව

    ජෙනුයින් එක 20000-30000 පැද්දැකි. අතරමග අනාථ නොවී
    බෙල්ට් එක කොච්චර ලූස් වුණත් කෑලි කැඩෙන්නෙ නෑ
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    ස්කූටර් වලට 50 දාන්න එපා බං

    එන්ජිම පරණ වුණාමයි 20/40 දාන්නෙත්
    සාමාන්‍යයෙන් ප්ලේෂර් ස්කූටර් ඒකට රෙකමෙන් කරල තියෙන්නෙ 10/30 අනිත් ස්කූටර් වලටත් මං හිතන්නෙ එහෙමයි

    අගය වැඩි වෙනව කියන්නෙ උකු වැඩියි

    ------ Post added on Jan 10, 2025 at 10:45 AM
    ඕක පොඩ්ඩක් තේරෙන විදියට කියල දීපන්කො මගේ එක සතියටම 10km වගේ දුවන්නේ , හැබැයි පරණයි W number එකක් , වෑල් අවුලක් ඇවිත් හැදුවා එක සැරයක් , මේකට ගැලපෙන්නේ මොකක්ද ?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,395
    113
    ස්කූටර් වලට 50 දාන්න එපා බං

    එන්ජිම පරණ වුණාමයි 20/40 දාන්නෙත්
    සාමාන්‍යයෙන් ප්ලේෂර් ස්කූටර් ඒකට රෙකමෙන් කරල තියෙන්නෙ 10/30 අනිත් ස්කූටර් වලටත් මං හිතන්නෙ එහෙමයි

    අගය වැඩි වෙනව කියන්නෙ උකු වැඩියි

    ඌ හොරෙක් නෙමේ බං

    එයා කිව්වෙ 30 ක් විතර යයි කියල

    කුලියනං හෙන සාධාරණ ගාණක් එයා ගන්නෙ. අනිත් හැමතනකටම වඩා අඩුවෙන්. මං හැම සැරේම එයාට තව වැඩි පුර කීයක් හරි දීල එනව
    මේවයෙ පාට්ස් ගණන්නෙ බං

    අනික හොද කොලි ඒව දාන්න වෙනව, ජෙනුයින් ඒව, එන්ජිමනෙ

    අර අඩු ගාණට තියෙන බෙල්ට් එකක් දැම්මම කිලෝමීටර් 2000-3000 න් කැඩෙනව

    ජෙනුයින් එක 20000-30000 පැද්දැකි. අතරමග අනාථ නොවී
    ------ Post added on Jan 10, 2025 at 10:45 AM
    20-50 denmath adu wenawada??
     
    • Like
    Reactions: AnuradhaRa

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    අපේ ගමේ සුපිරි මල්ලි කෙනෙක් ඉන්නව
    ගාණත් අඩුයි. වැඩෙත් අවංකව හොදට කරල දෙනව

    මම පදින්නෙ. නංගිල සල්ලි දෙනව මං ගිහින් කරගෙන එනව..

    මගෙ අසනීපෙ නිසා මම පදින්නෙ

    මේ සේරම ඔටිසම් ස්පෙක්ට්‍රම් ලෙඩ
    මට තියෙන්නෙ ABCD
    මගෙ තන හෙන සංවේදියි. සමහර සද්දවලට මම ආස නෑ

    මේව Neuro developmental disorders නෙමේ
    මානසික ලෙඩ.

    Drawing Motivation GIF

    :eek::eek::dull::dull::dull::dull::baffled::baffled:
     
    • Haha
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    අපේ ගමේ සුපිරියට වැඩ දන්න මල්ලි කෙනෙක් ඉන්නව
    ගාණත් අඩුයි. වැඩෙත් අවංකව හොදට කරල දෙනව

    ඔයිල් පිච්චෙන නිසා මදි පාඩුව දදා දුව දුව හිටිය සෑහෙන කාලයක්
    මං හැදුවෙ අද සේරම ඔයිල් ටික අයන් කරල ඔයිල් කෑන් එකක් දාන්න

    අද උදෙන්ම ගිහින් කඩෙන් ගත්ත MAC 20W40 ඔයිල් පිච්චෙන නිසා ඒක ගත්තෙ. රුපියල් 2000 යි

    එන්ජින් රෙපෙයාර් එක කරන නිසා 10W30ම දාන්න කියනව. එයාට ඒ කෑන් එක තියාගන්න කියල

    හෙඩ් එක දාන්න වෙනව. වෑල් වලත් අවුලක් තිබුණ. හරියට සීල් වෙන්නෙ නැති කේස් එකක්.

    මම පදින්නෙ නෑ. නංගිල තමා පදින්නෙ. එයාල සල්ලි දෙනව මං ගිහින් බලල කරගෙන එනව..

    මගෙ අසනීපෙ නිසා උඹල වගේ බයික් එක අරන් ටුවර් පදින්නෙ නෑ මම
    ගෙදර වැඩ ටික කරගන්න විතරයි බයික් එක පදින්නෙ

    මේක පදින්නෙත් පාරෙ ඉඩ හිතෙන් මැන මැන. ගොඩක් අය කියනව මම පාරෙ යනවලු එයාලව දැක්කෙ නෑ වගේ
    මට පාරෙ යන අයව බලන්න වෙලාවක් නෑ සමහර වෙලාවට.

    ඒ් වුණාට පුලුවන් වෙලාවට මම ටිකක් බලනව පාරෙ යන්නෙ කවුද කියල

    My Name is Khan ෆිල්ම් එකේ කැරැක්ටර් එක මතකයිනෙ
    Aspergers Syndrome එක එයාට තියෙන්නෙ
    මේ සේරම ඔටිසම් ස්පෙක්ට්‍රම් ලෙඩ
    මට තියෙන්නෙ ADHD
    පිටින් බලන කෙනෙක්ට මගෙ වෙනස ඒ තරමට තේරෙන්නෙ නෑ

    ඒ වුණාට හිත ඇතුලෙන් මම ලොකු අරගලයක් කරනව
    මගෙ කන හෙන සංවේදියි. සමහර සද්දවලට මම ආස නෑ

    එදා ලවුඩ් ස්පීකර් සද්දෙට එපා වෙලා හිටියෙත් ඒකයි.

    මේව මානසික ලෙඩ නෙමේ
    Neuro developmental disorders.
    nangi yauwanam thawa aduwata karala dei
     
    AnuradhaRa

    Well-known member
  • ඕක පොඩ්ඩක් තේරෙන විදියට කියල දීපන්කො මගේ එක සතියටම 10km වගේ දුවන්නේ , හැබැයි පරණයි W number එකක් , වෑල් අවුලක් ඇවිත් හැදුවා එක සැරයක් , මේකට ගැලපෙන්නේ මොකක්ද ?
    20/40 දාන්න
    ඊට වඩා වැඩි ඒ්ව දාන්න එපා ස්කූටර් වලට

    20 කියන්නෙ එන්ජිම උදේට ස්ටාට් කරද්දි තියෙන අගය

    20 ඔයිල් එක ඒන්ජිම රත් වෙද්දි තව තුනී වෙනව උකු ගතිය 10 ටත් වඩා බහිනව
    අන්න ඒ වෙලාවට තමා 30-40-50 වැඩ පටන් ගන්නෙ
    අගය වැඩි වුණාට ඔයිල් එක රත්වෙලා නිසා 40-50 බහිනව 10ට 20ට
    එතකොට පුලුවන් එකම විස්කොසිටි එකක් පවත්වා ගන්න
    උදේට එන්ජිම ස්ටාට් කරනකොට තියෙන උකු ගතියම එන්ජිම රත්වුණාමත් තියාගන්න පුලුවන්
    ඒකනෙ මේවට මල්ටි ග්‍රෙඩ් ඔයිල් කියන්නෙ

    • 10W: The oil's viscosity when the engine is cold
    • 30: The oil's viscosity when the engine is hot
     මෙහෙම කිව්වම කට්ටිය වරද්දගන්නව
    ඇත්තටම 30 රත්වුණාම 10 ටම බහිනව

    එකම විස්කොසිටි එකක් පවත්වාගන්න තමා ඔහොම මල්ටි ග්‍රේඩ් ඔයිල් දාන්නෙ

    20-50 denmath adu wenawada??
    උකුඩ වැඩියි ඔයිල් එක
    එන්ජිමටත් බර වැඩියි, අමතර ඝර්ෂණයක්නෙ

    ඕව හොදයි ඔයිල් පම්ප් තියෙන කාර් වලට

    බයික් එන්ජන් වල අහුමුළු අස්සට ඔයිල් යන්නෙ නෑ ගොඩක් උකු වුණාම.

    MULTIGRADEoilpng7becbd.png

    රතුපාට ඉර තමා අපි දාන මල්ටිග්‍රේඩ් ඔයිල්

    දන්න දෙයක්වත් උඹලට කියල දෙන්න මේකට එන්න හිතෙන්නෙ නෑනෙ බං

    එක එකාගෙන් කුනුහරුප අහ අහ
     
    Ube oil padama nemei mama kiwwe podi dawasak goda daganna kramayak
     
    මේ බලපන්කො බන් ඉන්දියන් උන් කියන්නේ 10w30 දාන්න කියල නේ , මොකක්ද බන් මේ සීන් එක ?

    hero honda pleasure එකට manufacturer දාන්න recommend කරන oil එක මොකක්ද ?

    • Like
    Reactions: AnuradhaRa

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මම පදින්නෙ නෑ. නංගිල තමා පදින්නෙ. එයාල සල්ලි දෙනව මං ගිහින් බලල කරගෙන එනව..

    අය්යා පැද්දට නන්ගි අවුලක් නැද්ද බන්?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    20/40 දාන්න
    ඊට වඩා වැඩි ඒ්ව දාන්න එපා ස්කූටර් වලට

    20 කියන්නෙ එන්ජිම උදේට ස්ටාට් කරද්දි තියෙන අගය

    20 ඔයිල් එක ඒන්ජිම රත් වෙද්දි තව තුනී වෙනව උකු ගතිය 10 ටත් වඩා බහිනව
    අන්න ඒ වෙලාවට තමා 30-40-50 වැඩ පටන් ගන්නෙ
    අගය වැඩි වුණාට ඔයිල් එක රත්වෙලා නිසා 40-50 බහිනව 10ට 20ට

    එතකොට පුලුවන් එකම විස්කොසිටි එකක් පවත්වා ගන්න
    උදේට එන්ජිම ස්ටාට් කරනකොට තියෙන උකු ගතියම එන්ජිම රත්වුණාමත් තියාගන්න පුලුවන්
    ඒකනෙ මේවට මල්ටි ග්‍රෙඩ් ඔයිල් කියන්නෙ

    • 10W: The oil's viscosity when the engine is cold
    • 30: The oil's viscosity when the engine is hot
     මෙහෙම කිව්වම කට්ටිය වරද්දගන්නව
    ඇත්තටම 30 රත්වුණාම 10 ටම බහිනව

    එකම විස්කොසිටි එකක් පවත්වාගන්න තමා ඔහොම මල්ටි ග්‍රේඩ් ඔයිල් දාන්නෙ

    Not really,

    Multigrade oils have base oil + viscosity modifiers. Think of viscosity modifiers as a coiled spring of sorts

    So in a 10W30 oil the base oil has a viscosity of SAE10 when the engine is cold, viscosity modifiers are fully curled up

    As the engine warms up the viscosity modifiers unfurl themselves, like coiled springs getting uncoiled. At operating temperature, that unfurled viscosity modifiers "thicken" the oil to act like SAE 30 oil, even as the SAE 10 base oil "thins".

    As the engine cools down the viscosity modifiers curls again, making the oil "thinner" down to the viscosity of the base oil which is SAE10.

    So essentially a 10W30 multigrade oil has a viscosity of SAE10 when the engine is cold and a viscosity of SAE30 when the engine is at operating temperature.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    20/40 දාන්න
    ඊට වඩා වැඩි ඒ්ව දාන්න එපා ස්කූටර් වලට

    20 කියන්නෙ එන්ජිම උදේට ස්ටාට් කරද්දි තියෙන අගය

    20 ඔයිල් එක ඒන්ජිම රත් වෙද්දි තව තුනී වෙනව උකු ගතිය 10 ටත් වඩා බහිනව
    අන්න ඒ වෙලාවට තමා 30-40-50 වැඩ පටන් ගන්නෙ
    අගය වැඩි වුණාට ඔයිල් එක රත්වෙලා නිසා 40-50 බහිනව 10ට 20ට
    එතකොට පුලුවන් එකම විස්කොසිටි එකක් පවත්වා ගන්න
    උදේට එන්ජිම ස්ටාට් කරනකොට තියෙන උකු ගතියම එන්ජිම රත්වුණාමත් තියාගන්න පුලුවන්
    ඒකනෙ මේවට මල්ටි ග්‍රෙඩ් ඔයිල් කියන්නෙ

    • 10W: The oil's viscosity when the engine is cold
    • 30: The oil's viscosity when the engine is hot
     මෙහෙම කිව්වම කට්ටිය වරද්දගන්නව
    ඇත්තටම 30 රත්වුණාම 10 ටම බහිනව

    එකම විස්කොසිටි එකක් පවත්වාගන්න තමා ඔහොම මල්ටි ග්‍රේඩ් ඔයිල් දාන්නෙ

    උකුඩ වැඩියි ඔයිල් එක
    එන්ජිමටත් බර වැඩියි, අමතර ඝර්ෂණයක්නෙ

    ඕව හොදයි ඔයිල් පම්ප් තියෙන කාර් වලට

    බයික් එන්ජන් වල අහුමුළු අස්සට ඔයිල් යන්නෙ නෑ ගොඩක් උකු වුණාම.

    MULTIGRADEoilpng7becbd.png

    රතුපාට ඉර තමා අපි දාන මල්ටිග්‍රේඩ් ඔයිල්

    දන්න දෙයක්වත් උඹලට කියල දෙන්න මේකට එන්න හිතෙන්නෙ නෑනෙ බං

    එක එකාගෙන් කුනුහරුප අහ අහ
    මේක හෙන වටින තියරියක් වගේ. ඒත් මට හරියටම ක්ලියර් නෑ. අඩේ පොඩ්ඩක් තේරුම් ගන්න විදිහට කියලා දීහන්කෝ මචං.
     
    • Love
    Reactions: AnuradhaRa