ඔය ඉන්නෙ සෙනඟ..😍

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගේ මුල්ලෙ ඉදන් අරගල කරන ගු පොන්නයො එකක් නැ මහ වැස්සෙ තෙමෙන අරගල මෝඩයන්ට සබන් කෑල්ලක් හරි දෙන්ඩ, පව් අප්ප උන් වැස්සෙ නාගෙන ගෙවල්වලට යනව..🤣🤣🤣🤣

    රතිඟ්ඤා වැලක් තිබුනා නම් ඇති අය්යලා ටික දුවන හැටි බලන්න😂
    කොහොමද........කිරියම ෆුල් සයිලන් එක බල්ලෙක් නැ ඔක්කොමට හිකුන උපරිමේට,.. මිලියනයක් නෙමේ 500ක් ආවෙ නෑ, ආව උනුත් හොදට නෑව , 🤣🤣🤣🤣
    ------ Post added on Apr 9, 2022 at 6:41 PM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    පව් යකූ මෝඩ පුතයි ලපකොටායි AC දාගෙන Netflix බලනවා ඇති 😂😂 ගෙවල් වලට වෙලා
     
    • Like
    Reactions: Bizzare_Art

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් යකූ මෝඩ පුතයි ලපකොටායි AC දාගෙන Netflix බලනවා ඇති 😂😂 ගෙවල් වලට වෙලා
    අනේද කියන්නෙ උන් පුකෙනුත් හිනා වෙනව ඇති වැස්සෙ තෙමි තෙමි වහල්කම් කරන ගූ වහල්ලු දැකල🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මාස්ක් කැලේ
    ආයේ කොරෝන එයිද දන්නේ නැ :sorry: :sorry:
    ආයෙ එන්න හැදිච්ච නැති එකෙක් නෑනෙ බන්. පිස්සු ගෝටට පින්සිද්ද වෙන්න රටේ බහුතරේකට හැදිල හොඳ වෙලා තියෙන්නෙ. මාස 6 වගේ පැනල පස්සෙ ප්‍රතිශක්තිකරනය අඩුවෙනකොට ආයෙ එන්න පුලුවන්. නැත්තං අලුත් ප්‍රබේදයක් ආවොත් තමයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "මිලියනයක් ගාලු මුවදොරට" යනුවෙන් පටන්ගත් වි⁣රෝධතාවට එක 500ක්වත් ගෙන්වා ගැනීමට සංවිධායකයින්ට නොහැකි වී ඇත. අවම වශයෙන් කිරියේ එලිපිට සහය දැක්වු @හෙළයෙක් @dilann @Heshan Daminda @ruchira55 @pavithra_uk @r.pathirana වැනි ගු පොන්නයින් පවා එහි ගොස් නැත.

    ස්තුතියි විරෝධතාකරුවනි, ප්‍රජාතන්ත්‍රවාදී වි⁣රෝධීනී, ඔබ ව මහ දවල් නිරාවරණය කර පෙන්වූවාට !
     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මල් පොන්නයන්ව පොඩ්ඩක් චූන් කරලා වයින් කරලා තියන්න විතරයි ඕනේ අනාතයෝ වගේ ඔහේ පාරවල් දිගේ පුප දෙනවා.
     
    • Haha
    Reactions: erozan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    278217476_3283556498539534_7295949876077013801_n.jpg

    AMMO OW THOTA PENA HINAWA KOHEDA MEE HARAKO BURU HAREKAK WAGE KATA NOKARA IDAPAN

    MU WADE EUN ELOWATATH NATI MELOWATATH NATI NAPUSAKNAYAN
    දැන් ඌ ගියාද ?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ප්‍රජාතන්ත්‍රවාදීව අති බහුතරයකින් පත් උන ආන්ඩුවක් ,කොහොමද බං කොල්ලෝ කුරුට්ටෝ ටිකක් උසිගන්නලා පාරට ගෙනල්ලා ගෙදර යවන්නේ. 😂 😂
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රජාතන්ත්‍රවාදීව අති බහුතරයකින් පත් උන ආන්ඩුවක් ,කොහොමද බං කොල්ලෝ කුරුට්ටෝ ටිකක් උසිගන්නලා පාරට ගෙනල්ලා ගෙදර යවන්නේ. 😂 😂
    :yes: :yes: අඩන තරමට උන් මානසිකව වැටිල ඉන්නෙ බන්, පව් අහිoසකයො ටික..,

    ටයිකෝට් දාගෙන කලු ඇදගෙන හෙන පොශ් විරෝධයක් කරේ, මෝඩ රැල ඔහොම අදින්ඩ පලදින්ඩ සල්ලි තියේ නම් මොන පකටද විරෝධය,🤣🤣🤭
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒



    ------ Post added on Apr 9, 2022 at 9:31 PM

    🤣🤣🤣 කැවුං මිට්ටෝ පරාදයි.
    අරගලේ දියාරුයි🤮🤮. උඹලට කිව්වා තව ඉවසපල්ලා කියල හැලිය උතුරනකන්.

    gotabaya-rajapaksa-job.jpg


    හරිනේ🤣 හා දැන් ඕගොල්ලෝ ගෙදර යන්න🤣🤣