ඔය නිල් නුවන් දැක ගන්නට

chathuraraj

Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    ඔය නිල් නුවන් දැක ගන්නට

    ඔය නිල් නුවන් දැක ගන්නට දින ගනන් ගැන්නා
    එ එක වරක් ඔබ හිනැහුනත් මට නුහුරු බව දැනුනා
    සැදෑ තරු පිය නගිනකන් සුවද ඔබෙ මට දැනෙයි නම්
    දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම්
    මා දුරින් සිට ඔබ දෙස බලා සැනසෙන්නම්

    ජීවිතේ නුඹෙ මතකයන් මා හද තුලේ රැදුනේ
    ඔබ නිසයි මා ලොකයේ පෙම් මාලිගා තැනුවේ
    සදා නොමියෙන පහන් තරුවක් වෙන්නෙමී ඔබෙ සිත පුරා
    රැක ගමී මා සෙනෙහසින් නුඹ සොඳුරියේ දිවි ඇති තුරා..

    ඔය නිල් නුවන් දැක ගන්නට දිනගනන් ගැන්නා.....

    වසත් කාලය සුන්දරයි ඔබෙ සිතත් ඒ වාගේ
    ගිම්හාන කාලේ සිසිල සදනා සැනසුමත් ඔබ වේ
    යනු එපා අද මා දමා ඔබ ඇයි ප්*රියේ මා තනි කලේ
    සෙනෙහසේ දුක් වේදනා කිම සොදුරියේ මට ඇති කලේ

    ඔය නිල් නුවන් දැක ගන්නට දිනගනන් ගැන්නා.....



    http://www.ziddu.com/download/8517719/OyaNilNuwan.mp3.html