ඔය නෝනා/මහත්තයා සිංහලද ?

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔය නෝනා/මහත්තයා සිංහලද ?

    ඔය නෝනා/මහත්තයා සිංහලද ? හා ..එහෙනම් එන්නකෝ ..අද මුසල්මනුවෝ රට අල්ලගනියි , අපේ ජාතිය වද වෙයි සාසනේ නැතිවෙයි කියල ප්‍රශ්නෙක නේද ඉන්නේ ....!
    ඔව් මමත් එහෙම තමයි
    :frown::frown:

    අපි සිංහල ප්‍රෞඩ ජාතියක් ය කියලනේ කියන්නෙත් එතකොට කොතනද වැරදුනේ අපිට ??:oo::oo:

    වැරදුනේ මෙතැනයි ..බලලම ඉන්නකෝ කතා කරන්න :nerd:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    ඕක තමයි මාත් කියන්නේ...:yes::yes:
    දෙන්නෙක් එකතු වෙලා එක ළමයෙක් හදනව කියන්නේ එතනම එකෙක් ලොස් වෙනවා...:no::no:
    ඊට පස්සේ සිංහලයට කෙල වෙලා කියල කෑ ගහනවා...:angry::angry:
    එතකොට ලෙඩ හැදිලා මැරෙන අය...:dull:
    ඇක්සිඩන්ට් වලින් මැරෙන අය..:dull:
    ළමයි නැතුව ඉන්න අය..:dull:
    ඕව ඔක්කොම කවර වෙන්න ඕනිනේ.
    අඩු තරමේ 3ක් වත් හදන්නම ඕනි....:frown::frown:
    නැතුව මොකක් කිව්වත් වැඩක් නැහැ....:):):)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕක තමයි මාත් කියන්නේ...:yes::yes:
    දෙන්නෙක් එකතු වෙලා එක ළමයෙක් හදනව කියන්නේ එතනම එකෙක් ලොස් වෙනවා...:no::no:
    ඊට පස්සේ සිංහලයට කෙල වෙලා කියල කෑ ගහනවා...:angry::angry:
    එතකොට ලෙඩ හැදිලා මැරෙන අය...:dull:
    ඇක්සිඩන්ට් වලින් මැරෙන අය..:dull:
    ළමයි නැතුව ඉන්න අය..:dull:
    ඕව ඔක්කොම කවර වෙන්න ඕනිනේ.
    අඩු තරමේ 3ක් වත් හදන්නම ඕනි....:frown::frown:
    නැතුව මොකක් කිව්වත් වැඩක් නැහැ....:):):)

    ඔව් මචන් ..අපි කොච්චර මුසල්මානුවට බැන්නත් වැඩක් නෑ ..උන්ව මර්ධනය කරන්න තියන නිවැරදි එකම විසදුම මේක ..දැන් රටේ තව ප්‍රශ්නයක් තමයි මහණ කරන්න ළමයි නෑ
    ළමයි එකෙක් දෙන්නෙක් හැදුවම ඉතින් සසනෙට පුජා කරන්න පුළුවනැයි.මුළුම රටේ හාමුදුරුවරු 25000 වගේ ගානක් ලු ඉන්නේ .ඉතින් සාසනේ විනාශ වෙනවා ..සාසනේ නැති වෙන්නයි යන්නේ ..ඔන්න කෑ ගහනවා ..! අද පන්සල් කීයක් නම් පාලු වෙලාද හාමුදුරුවරු නැතුව ..!!
    අපි ලගමයි මේවට විසදුම් තියෙන්නේ ..මිනිස්සු තේරුම් ගන්නේ නෑ ..!!
    කන්න දෙන්න සල්ලි නෑ ..කොහොමද ළමයි හදන්නේ කියල ඉතින් කට්ටිය කෑ ගහයි .
    .එත් ගම් වල ඕනේ තරම් දුප්පත් මිනිස්සු ඉන්නවා ළමයි හතර පස් දෙනා ඉන්න
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හදපල්ල හදපල්ල ලමයි දුසිමක් විතර හදපල්ල උන්ට, කන්න බොන්න දෙන්න උගන්නන්න බැරි උනත් කමක් නෑ, ජාතිය බේරගන්න එපැයි. :dull:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඕක තමයි මාත් කියන්නේ...:yes::yes:
    දෙන්නෙක් එකතු වෙලා එක ළමයෙක් හදනව කියන්නේ එතනම එකෙක් ලොස් වෙනවා...:no::no:
    ඊට පස්සේ සිංහලයට කෙල වෙලා කියල කෑ ගහනවා...:angry::angry:
    එතකොට ලෙඩ හැදිලා මැරෙන අය...:dull:
    ඇක්සිඩන්ට් වලින් මැරෙන අය..:dull:
    ළමයි නැතුව ඉන්න අය..:dull:
    ඕව ඔක්කොම කවර වෙන්න ඕනිනේ.
    අඩු තරමේ 3ක් වත් හදන්නම ඕනි....:frown::frown:
    නැතුව මොකක් කිව්වත් වැඩක් නැහැ....:):):)

    :yes::yes::yes::yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හදපල්ල හදපල්ල ලමයි දුසිමක් විතර හදපල්ල උන්ට, කන්න බොන්න දෙන්න උගන්නන්න බැරි උනත් කමක් නෑ, ජාතිය බේරගන්න එපැයි. :dull:

    තව එක ළමයෙක් හැදුව කියල කන්න දෙන්න බැරි තරම් අමාරු කම් තියන මිනිස්සුත් මේ රටේ ඉන්නවා
    එත් සමස්තයක් විදිහට එච්චර මේ රටේ අහේනියක් නෑ මම හිතන විදිහට
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    ඔව් මචන් ..අපි කොච්චර මුසල්මානුවට බැන්නත් වැඩක් නෑ ..උන්ව මර්ධනය කරන්න තියන නිවැරදි එකම විසදුම මේක ..දැන් රටේ තව ප්‍රශ්නයක් තමයි මහණ කරන්න ළමයි නෑ
    ළමයි එකෙක් දෙන්නෙක් හැදුවම ඉතින් සසනෙට පුජා කරන්න පුළුවනැයි.මුළුම රටේ හාමුදුරුවරු 25000 වගේ ගානක් ලු ඉන්නේ .ඉතින් සාසනේ විනාශ වෙනවා ..සාසනේ නැති වෙන්නයි යන්නේ ..ඔන්න කෑ ගහනවා ..! අද පන්සල් කීයක් නම් පාලු වෙලාද හාමුදුරුවරු නැතුව ..!!
    අපි ලගමයි මේවට විසදුම් තියෙන්නේ ..මිනිස්සු තේරුම් ගන්නේ නෑ ..!!
    කන්න දෙන්න සල්ලි නෑ ..කොහොමද ළමයි හදන්නේ කියල ඉතින් කට්ටිය කෑ ගහයි .
    .එත් ඇත්තටම එහෙම දුක් අහේනි තියන මිනිස්සු ලංකාවේ ඉන්න විදිහක් නෑ..මොකද ගම් වල ඕනේ තරම් දුප්පත් මිනිස්සු ඉන්නවා ළමයි හතර පස් දෙනා ඉන්න

    බදින්න කලින් නම් කියන්නේ..
    අපි ක්‍රිකට් ටිම් එකක් හදමු කියල...:dull::dull:
    බැන්දට පස්සේ දාම් අදින්න දෙන්නෙක් වත් හදන් නැහැ..:lol::lol:
    අපි බැදල නැති නිසා ඇත්තටම ළමයි හදන එකේ අමාරුව දන් නැහැනේ...:no::no:
    ඒ නිසා මිට වැඩිය මුකුත් කියන්න නරකයි.:dull::dull:

    සාසනේ පිරිහෙන්න තව දේවල් තියනව බන්..
    ඒ ගැන නම් කතා කරන් නැහැ බන් මන්...:no::no:
    නිකන් පවු පිරෙනවා විතරයි...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    හදපල්ල හදපල්ල ලමයි දුසිමක් විතර හදපල්ල උන්ට, කන්න බොන්න දෙන්න උගන්නන්න බැරි උනත් කමක් නෑ, ජාතිය බේරගන්න එපැයි. :dull:

    දුසිමක් ඕනි නැහැ කසුනෝ.. 3ක් හදපන්.. ඒ ඇති. :dull::dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බදින්න කලින් නම් කියන්නේ..
    අපි ක්‍රිකට් ටිම් එකක් හදමු කියල...:dull::dull:
    බැන්දට පස්සේ දාම් අදින්න දෙන්නෙක් වත් හදන් නැහැ..:lol::lol:
    අපි බැදල නැති නිසා ඇත්තටම ළමයි හදන එකේ අමාරුව දන් නැහැනේ...:no::no:
    ඒ නිසා මිට වැඩිය මුකුත් කියන්න නරකයි.:dull::dull:

    සාසනේ පිරිහෙන්න තව දේවල් තියනව බන්..
    ඒ ගැන නම් කතා කරන් නැහැ බන් මන්...:no::no:
    නිකන් පවු පිරෙනවා විතරයි...

    ඇත්ත බන් ..:yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තව එක ළමයෙක් හැදුව කියල කන්න දෙන්න බැරි තරම් අමාරු කම් තියන මිනිස්සුත් මේ රටේ ඉන්නවා
    එත් සමස්තයක් විදිහට එච්චර මේ රටේ අහේනියක් නෑ මම හිතන විදිහට

    අහේනිය.? ගන්න පඩිය තනියම ජීවත් වෙන්නත් මදී මේ රටේ, ඉතින් කොහොමද බන් ගෑනියෙක්ටයි ළමයි ගානකටයි සැපට ඉන්න පුලුවන් වෙන්නෙ, කොහොමත් ළමයි වැඩිපුර ඉන්නකොට අම්ම ගෙදර ඉන්නම වෙනව. එතකොට තාත්තගෙ ආදායම විතරයි. ජාතිය වැඩි කරන්න ළැමයි හදන එක නම් කොහොමත් පිලිගන්න පුලුවන් කතාවක් නෙමෙයි.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දුසිමක් ඕනි නැහැ කසුනෝ.. 3ක් හදපන්.. ඒ ඇති. :dull::dull:

    ළමයි 3ක් හදන්න පුලුවන් මාසෙක ආදායම ලක්ශ 2ක් වත් තියනව නම්.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අහේනිය.? ගන්න පඩිය තනියම ජීවත් වෙන්නත් මදී මේ රටේ, ඉතින් කොහොමද බන් ගෑනියෙක්ටයි ළමයි ගානකටයි සැපට ඉන්න පුලුවන් වෙන්නෙ, කොහොමත් ළමයි වැඩිපුර ඉන්නකොට අම්ම ගෙදර ඉන්නම වෙනව. එතකොට තාත්තගෙ ආදායම විතරයි. ජාතිය වැඩි කරන්න ළැමයි හදන එක නම් කොහොමත් පිලිගන්න පුලුවන් කතාවක් නෙමෙයි.

    නෑ මචන් ..එහෙම දෙයක් නෑ ..අපේ ගෙදරට ගෙවල් දෙකක් එහායින් ඉන්න පවුලේ ළමයි 4ක් ඉන්නවා.අම්ම teacher කෙනෙක් තාත්තා රජයේ සේවකයෙක් ..අම්ම ගෙදර ඉන්න ඕනේ කියල දෙයක් නෑ
     
    waligamaya

    Well-known member
  • අහේනිය.? ගන්න පඩිය තනියම ජීවත් වෙන්නත් මදී මේ රටේ, ඉතින් කොහොමද බන් ගෑනියෙක්ටයි ළමයි ගානකටයි සැපට ඉන්න පුලුවන් වෙන්නෙ, කොහොමත් ළමයි වැඩිපුර ඉන්නකොට අම්ම ගෙදර ඉන්නම වෙනව. එතකොට තාත්තගෙ ආදායම විතරයි. ජාතිය වැඩි කරන්න ළැමයි හදන එක නම් කොහොමත් පිලිගන්න පුලුවන් කතාවක් නෙමෙයි.
    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ මචන් ..එහෙම දෙයක් නෑ ..අපේ ගෙදරට ගෙවල් දෙකක් එහායින් ඉන්න පවුලේ ළමයි 4ක් ඉන්නවා.අම්ම teacher කෙනෙක් තාත්තා රජයේ සේවකයෙක් ..අම්ම ගෙදර ඉන්න ඕනේ කියල දෙයක් නෑ

    එහෙම නම් ළමයි බලගන්න ආච්චිල සීයල වගේ කවුරුහරි ඇති, එත් බන් දැන් රටේ තියන ආර්තික තත්වයත් එක්ක, ඔය දෙමාපියො කොහොමද ළමයින්ට් හොදට උගන්නන්නෙ. පාරම්පරිකව ආපු දේපල එහෙම තියනවනම් ප්‍රශ්නයක් නෑ එත්. සාමානය රස්සාවක් කරල මාසික පඩි ගන්න පවුලකට ළමයි 4ක් හැමදේම දීල හදනව කියන එක නම් හිතාගන්න අමාරුයි.