ඔය නෝනා/මහත්තයා සිංහලද ?

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    මන් මාකට විතරක් කියපු දෙයක් දන්නා එකෙක් මට රිද්දල රෙප් දීලා.. ඇඩුනා.... :(:(:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මන් මාකට විතරක් කියපු දෙයක් දන්නා එකෙක් මට රිද්දල රෙප් දීලා.. ඇඩුනා.... :(:(:(

    :sorry::sorry: මගෙත් අම්මව මතක් කරලා තිබ්බ බන් ..බොර දියේ මාළු බාන නපුසකයෝ මේකේ හැමතැනම දැන් ..ඉදකින් ..!!
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර

    :sorry::sorry: මගෙත් අම්මව මතක් කරලා තිබ්බ බන් ..බොර දියේ මාළු බාන නපුසකයෝ මේකේ හැමතැනම දැන් ..ඉදකින් ..!!

    මට රෙප් දීල බන් බැනල. කාගේ හරි ආතල් වැඩක්.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මගේ දුරින් නෑයෝ වෙන අක්ක කෙනෙක් ඉන්නවා.ඒ අක්ක කැම්පස් ගිහිල්ලා කැම්පස් එකෙන්ම සෙට් වෙච්ච කොල්ලෙක් ව බැන්ද.
    දෙන්නම ඩොක්ටර්ලා.
    ඒ අක්කට ළමයි 5යි කොල්ලෝ 4යි එක කෙල්ලයි.
    ඒ දෙන්නා පඩියෙන් මාසෙට ගානක් අයින් කරනවා දුප්පත් ළමයි ටිකකට ඉගෙනගන්න උදව්කරන්න.
    ඒ අතින් ඒගොල්ලෝ හරි ආදර්ශමත්.:yes:

    එයාගේ නංගිගේ කතාව වෙනස්.
    නංගිත් ටීච කෙනෙක්.බැන්දෙත් වයිස් ප්‍රින්සිපල් කෙනෙක්.හැබැයි ඌ උදේට කට හෝදන්නෙත් අරක්කු බෝතලෙන්.:baffled:
    දෙන්නට ළමයි නෑ.:sorry:

    ළමයෙක් දෙන්නෙක් හදල උන්ට හොදට උගන්නන කථා මහා සුරගන්නා කතා බන්.
    අද කාලේ එක ට්‍රෙන්ඩ් එකක් ඔය.
    ඇත්තම කථාව ගෑනිවත් මිනිහත් කැමති නෑ ළමයි දෙන්නට වඩා හදන්න.
    ආර්ථිකමය හැකියාවක් තිබ්බත්.

    වැලේ ගෙඩි වැලට බර නෑ කියලා හිතුවේ ඉස්සර මිනිස්සු.
    එහෙම හිතන මිනිස්සු
    දැන් හරි අඩුයි.
     
    Last edited:
    • Like
    Reactions: Chathuranga1

    දැන් හරි අඩුයි
    .

    මේ කතාවට මම එකගයි මචන් ..මෙතන තියෙන්නේ මිනිස්සුන්ගේ චින්තන ධාරාවේ ගැටළුවක් මිසක් මේක කරන්න ඔය කියන තරම් අපහසු කාරණාවක් විදිහට මම දකින්නේ නෑ ..!!
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ඕක තමයි මාත් කියන්නේ...:yes::yes:
    දෙන්නෙක් එකතු වෙලා එක ළමයෙක් හදනව කියන්නේ එතනම එකෙක් ලොස් වෙනවා...:no::no:
    ඊට පස්සේ සිංහලයට කෙල වෙලා කියල කෑ ගහනවා...:angry::angry:
    එතකොට ලෙඩ හැදිලා මැරෙන අය...:dull:
    ඇක්සිඩන්ට් වලින් මැරෙන අය..:dull:
    ළමයි නැතුව ඉන්න අය..:dull:
    ඕව ඔක්කොම කවර වෙන්න ඕනිනේ.
    අඩු තරමේ 3ක් වත් හදන්නම ඕනි....:frown::frown:
    නැතුව මොකක් කිව්වත් වැඩක් නැහැ....:):):)

    :):):):):)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ela..බමප් එකක් සිංහලයෝ වෙනුවෙන් ..!!
    Confused Kollo:baffled::baffled::baffled:
    Chathurangala Dennek Innawada?
    kamak ne man ayi puluwan wechcha gaman dennam.

    :):):):):)

    reputation_pos.gif
    ඔය නෝනා/මහත්තයා සිංහලද ? 09-19-2015 12:15 AM 10 + ෆ්‍රොම් චතුරංග1 වෙල්
    සෙයිඩ් මචන්
    reputation_pos.gif
    මොහොමඩ්ට අමුතු සැලකිල්ලක් 09-18-2015 10:54 PM චතුරංග

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Confused Kollo:baffled::baffled::baffled:
    Chathurangala Dennek Innawada?
    kamak ne man ayi puluwan wechcha gaman dennam.

    :):):):):)

    reputation_pos.gif
    ඔය නෝනා/මහත්තයා සිංහලද ? 09-19-2015 12:15 AM 10 + ෆ්‍රොම් චතුරංග1 වෙල්
    සෙයිඩ් මචන්
    reputation_pos.gif
    මොහොමඩ්ට අමුතු සැලකිල්ලක් 09-18-2015 10:54 PM චතුරංග

    :eek::eek::eek::eek: තව චතුරංග 5 කියල පොරක් ඉන්නවා මචන් ..මටනම් මතක නෑ හැබැයි :eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ළමයි 3ක් හදන්න පුලුවන් මාසෙක ආදායම ලක්ශ 2ක් වත් තියනව නම්.

    ගොන් කතා කියන්න එපා බන් :no:...ළමයි දෙතුන් දෙනෙක් හදල, සාමාන්‍ය පඩියක් අරන්, හොදට උසස් පෙළ වෙනකන් උගන්නල, ළමයින්ව කැම්පස් යවන මිනිස්සුත් ඕනේ තරම් ඉන්නවා මේ රටේ :yes: උබ සිංහල නෙමෙයි නේද? :dull::dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ගොන් කතා කියන්න එපා බන් :no:...ළමයි දෙතුන් දෙනෙක් හදල, සාමාන්‍ය පඩියක් අරන්, හොදට උසස් පෙළ වෙනකන් උගන්නල, ළමයින්ව කැම්පස් යවන මිනිස්සුත් ඕනේ තරම් ඉන්නවා මේ රටේ :yes: උබ සිංහල නෙමෙයි නේද? :dull::dull:

    :yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕක තමයි මාත් කියන්නේ...:yes::yes:
    දෙන්නෙක් එකතු වෙලා එක ළමයෙක් හදනව කියන්නේ එතනම එකෙක් ලොස් වෙනවා...:no::no:
    ඊට පස්සේ සිංහලයට කෙල වෙලා කියල කෑ ගහනවා...:angry::angry:
    එතකොට ලෙඩ හැදිලා මැරෙන අය...:dull:
    ඇක්සිඩන්ට් වලින් මැරෙන අය..:dull:
    ළමයි නැතුව ඉන්න අය..:dull:
    ඕව ඔක්කොම කවර වෙන්න ඕනිනේ.
    අඩු තරමේ 3ක් වත් හදන්නම ඕනි....:frown::frown:
    නැතුව මොකක් කිව්වත් වැඩක් නැහැ....:):):)

    මචන්, ඔතන ගෑනුන්ට ලොකු වගකීමක් තියෙනවා....පිරිමි කොච්චර කැමති උනත් දැන් ඉන්න සමහර ගැහැණු කැමති නැහැ බන් ළමයි හදන්න...

    ඉස්සර අපේ අම්මල, ආච්චිලා අඩු වයසෙන් කසාද බැඳලා තියෙන්නේ...රස්සාවල් කරේ නැහැ...ඒ අයගේ ප්‍රධාන අරමුණ උනේ පවුල් ජීවිතය..ළමයි හදන එක..ඒ නිසා ඒ අය ළමයි හදන එක මුල් තැන දීල පවුල් කෑවේ...

    එත් දැන් ගැහැණු ඕකට කැමති නැහැ බන්... උන්ට ආර්ථික අහේනියක් නැති උනත්, උන්ට ඕනේ ජොබ් කරන්න...හැඩ වැඩ වෙන්න ලොකු කාලයක් වැය කරන්න ඕනේ උන්ට...ළමයි හදන්න හිතන්නේ අන්තිම මොහොතේ...ඒ කාලේ වෙනකොට උපරිම එක ලමය තමයි හදාගන්න පුළුවන් ඉතින්...

    සමහර කෙල්ලෝ කිරි දෙන්න වෙන නිසා, ෆිගර් එක අවුල් වෙන නිසා කියල ළමයි හදන්න කැමති ම නැහැ...මම අදුරන අයිය කෙනෙක්ගේ වයිෆ් කෙනෙක් ඉන්නවා...එකී ගෙදර එළවලු කපන්නේත් නහයෙන් අඩ අඩලු නියපොතු, ඇඟිලි සවුත්තු වෙනවා කියල..මූ ඒ නිසා එකීට ග්ලවුස් එකක් ගෙනත් දීල...ඉතින් බලහන් දැන් ඉන්න ගැහැණු...

    අපි කොච්චර කොහොම කෑගැහුවත්, ගෑනු ජාතික ආලය පෙන්නගෙන මැරෙන්න හැදුවත්, ඔය ගෑනු කැමති නැහැ ළමයි ඕනවට වඩා හදන්න...පිරිමිනට ළමයි වදන්න බැහැනේ...ඕක ගැහැණු උදවිය තමයි හිතන්න ඕනේ...

    හැබැයි මම කියන්නේ නැහැ එහෙම කියල ළමයි දුසිම් ගණන් හදන්න ඕනේ කියල..අඩු තරමේ තුනක් වත් හදන්න ඕනේ එත්...ගැහැනියගේ පැත්තෙන් සාදාරන නැත්තේ නැහැ...මොකද උන් තමයි කිරි දෙන්න ඕනේ,,,ළමය බලාගන්න ඕනේ, සේරම වැඩ කරන්න ඕනේ..අනිත් එක ළමයෙක් බිහි කරන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයිනේ..මාස ගානක් ලොකු බඩක් උස්සගෙන ඉදල, අන්තිම මොහොතේත් මහා දුකක් විදලා තමයි ළමය බිහි කරන්නේ...

    අමාරු නැතුව නෙමෙයි...එත් අපේ අම්මල ආච්චිලගේ කාලේ එහෙම කැප කිරීම් කරපු නිසා තමයි අපි හමොම තවම මේක සිංහල රට කියල ජීවත් වෙන්නේ...අපේ දරුවෝ වෙනුවෙන් අපිට කැප කිරීම් කරන්න වෙනවා...

    ළමයි තුනක් හැදුවොත් මිනිහටත් ඒ වගේම ලොකු වගකීමක් එනවා...අම්මට ළමයි තුනක් එක්ක ජොබ් කරන්න බෑ ඊට පස්සේ...ඉතින් ඒ නිසා මහන්සි වෙන්න වෙනවා...:dull:
     
    • Like
    Reactions: Chathuranga1

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    issara ape seeyalage trend eka digatama giya nam meka Indiawa wela nawatinne
    jathiya rakenwa kese wethath , lankawa kiyanne ban duppath ratak mona rata baila gahuwath ooka thamai atta , danatamath population eka wadi , samasthayak widiyata South Asian countries mehema thiyenna balapana deyak thamai high population eka .
    balpan European countries , aa ratawala lokui , resources tiyenwa , minisunge income eka wadi but population eka ganata tiyenwa . quantity eka nemei wadi karanna oona quality of life kiyana ekai wadi karanna oona .
     
    Last edited: