ඔය පැත්තෙත් Dialog Slow වෙලාද ?
අඩේ මචන්ලා ඊයේ ඉදන් අපේ පැත්තට Dialog Internet Slow වෙලා 3G HSPA ඔක්කෙම Signal හොදට පෙන්නවනවා Connect කරාට පස්සේ 200 kbps වගේ එන්නේ වෙනදා 6Mbps ආවා
Customer Care කෝල් කරාම උන් කියනවා Phone එක Reset කරන්නලු ඩොන්ගල් එකේ Settings හදන්නලු උන්ට පිස්සු යකො...
උන් දන්න උට්ටක් නෑ
මම කව්වා මේ පැත්තෙ අනිත් යාලුවන්ටත් මේ ප්‍රශනේ තියනවා කියලා උන් කියනවා එහෙම එක්ක පෙන්නුම් කරන්නෙ නැ කියලා
උන් එක්ක කතා කරාම පිස්සු හැදෙනවා ගොං හැත්තක්
උබලගේ පැතිවලත් මේ වගේ අව්ල් තියනවද ?
කාටද බං මේ දුක කියන්න ඕනි අපි
අඩේ මචන්ලා ඊයේ ඉදන් අපේ පැත්තට Dialog Internet Slow වෙලා 3G HSPA ඔක්කෙම Signal හොදට පෙන්නවනවා Connect කරාට පස්සේ 200 kbps වගේ එන්නේ වෙනදා 6Mbps ආවා
Customer Care කෝල් කරාම උන් කියනවා Phone එක Reset කරන්නලු ඩොන්ගල් එකේ Settings හදන්නලු උන්ට පිස්සු යකො...
උන් දන්න උට්ටක් නෑ මම කව්වා මේ පැත්තෙ අනිත් යාලුවන්ටත් මේ ප්‍රශනේ තියනවා කියලා උන් කියනවා එහෙම එක්ක පෙන්නුම් කරන්නෙ නැ කියලා
උන් එක්ක කතා කරාම පිස්සු හැදෙනවා ගොං හැත්තක්
උබලගේ පැතිවලත් මේ වගේ අව්ල් තියනවද ?
කාටද බං මේ දුක කියන්න ඕනි අපි

Last edited: