ඔය පැත්තෙත් Dialog Slow වෙලාද ?

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඔය පැත්තෙත් Dialog Slow වෙලාද ?

    අඩේ මචන්ලා ඊයේ ඉදන් අපේ පැත්තට Dialog Internet Slow වෙලා 3G HSPA ඔක්කෙම Signal හොදට පෙන්නවනවා Connect කරාට පස්සේ 200 kbps වගේ එන්නේ වෙනදා 6Mbps ආවා
    Customer Care කෝල් කරාම උන් කියනවා Phone එක Reset කරන්නලු ‍ඩොන්ගල් එකේ Settings හදන්නලු උන්ට පිස්සු‍ යකො... :growl: උන් දන්න උට්ටක් නෑ
    මම කව්වා මේ පැත්තෙ අනිත් යාලුවන්ටත් මේ ප්‍රශනේ තියනවා කියලා උන් කියනවා එහෙම එක්ක පෙන්නුම් කරන්නෙ නැ කියලා

    උන් එක්ක කතා කරාම පිස්සු හැදෙනවා ගොං හැත්තක්

    උබලගේ පැතිවලත් මේ වගේ අව්ල් තියනවද ?
    කාටද බං මේ දුක කියන්න ඕනි අපි :oo:
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    දැන් දවස් 2ක ඉඳන් Mobitel එකත් ඔහොමයි. Islandwide මොකක් හරි අවුලක් වගේ.. Cables වල වගේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මට දවස් ගානක ඉදන් ඔහොමයි. සමහර වෙලාවට කට් වෙලාම යනවා , සමහර වෙලාවට 0kbps වෙලාම යනවා ඒ වෙලාවට අය කට් කරලා කනෙක්ට් කරන්න ඕනේ. පාරිබෝගික සේවාවට කිව්වා පෙරේදා කතා කරාම පැමනිලක් දැම්මා කිව්වා ඊයේ වෙන්කොට මගේ සිම් එකේ අවුල හදලා තිබුණා. එයාලා මට කෝල් එකකුත් අරගෙන ඇහුවා දැන් හරිද කියලත් දැන්නම් කිසි අවුලක් නැහැ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Hmm mehe nam awulk na bng
    ada udeth damma Time based pkg ekak
    Kohomath normal speed enne 1.5Mbps wage
    8.85GB baagaththa ;)
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මට නම් සති 3 විතර ඉදන් speed අඩුවෙලා වගේ දැනෙනවා වෙනද කොහොමත් දවල්ට 6-8 Mbps speed එකක් ආවා දැන් 1.5-3 අතර වගේ එන්නේ:(:(
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කොඩ් ගහනකොට අනිත් මිනිස්සු කෑගහනවා ඇහුනා. ඩයලොග් කට්ටියගේ අම්මලා තාත්තලා මතක් කරලා. ඔය ස්ලෝව් සීන් එක වෙන්න ඇති..:dull:
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,493
    191
    63
    Galle
    Ow ban Galle wala Gintota th ehemai, 3G patta slow.ahuwama kiwwa Southern Province ekema Hambanthota wenakan Capacity wadi kala kiyala, eth wenasak penna nam na
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මෙන්න ටෙක්නිකල් උන්ටවත් කියල බලපල්ලකො
    Technical Inquiries, 0777 676 576