ඔය ශීට් එක ළමයෙකුට දෙන්න (කොච්චි ඇන්ටි )

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අපිත් කාලයක් ටෙන් එක ගිය කොල්ලේ අපේ සෙට් එක වල බැහැලා යන්නේ කටවත් කරදයක නැහැ සිංදුවක් කියාගෙන , ගෙන කැමක් බෙදාගෙන අල්ලපු සෙට් වලටත් , සතුටින් යනවා ඔන වෙලවක ඔන බොක්කක්, කපල් වලට , ශේට් මුල්ලවල් දෙනවා, සෙට් වෙලා යන්න , පන් කපලා කලා තියෙනවා, හිටගෙන ඔමි ගහලා තියෙනවා, කොටුවෙන් නගින සෙට් එක හැමදාම අපේ පොට් එක අල්ලනවා, මගින් නගින උන්ට රිංගලා හරි ඇවිලා අපේ තැනේ ඉන්න ඉඩ තියෙනවා, සෙට් එක වට වෙලා ඉද්දි, හිර වෙන්නේ නැහැ, එහෙන් මෙහෙන් එන උන්ට බල්දි දන්නේ නැහැ උනුත් දන්නවා මෙතන සෙට් කියලා , මරු වෙනවා උන්, එත් අම්මා කෙනෙක්ට අච්චි කෙනෙක් වැඩිහිටියෙන් පෙග්නට් කෙනෙක්ට අනිවාරයෙන් අපිට ෂිට් නැති වුනත් කතා කරලා ඉල්ලලා හරි දෙනවා, ඔහොම යද්දි, සමජයක් අශ්‍රය නොකරන, සමහර වැඩිහිටි හැමොම , මල පනිනවා, ඉතින් කොච්චියේ සිද්දාන්තය , එකම තැනක යන්න ඔන , ඔන සෙට් එකකට හෙත්තුවෙන්න පුලුවන්, හැමොම මිනිස්සුනේ , ගොඩක් කොච්චියෙ සෙට් වෙච්ච කොච්චියෙම සෙට් එකක් හැදෙන්නේ එකෙන් එකෙ දෙන්නෙක් පුදලිකව අදුරන අය , එ ඇරෙන්න එහෙමයි, කොච්චියේ ගිහින් පුරුදු නැති අයට මෙවා ඉතින් දිරවන්නේ නැහැ,
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මරුසිරා;19228593 said:
    මේක ලොකු දෙයක්ද බන් ..ඉස්සරහට මිනිහෙක්ට පඩයක් ගියත් ඉන්ටෙර්නෙට් එකේ දායි..:dull::no::no:

    icon_facebook_like.png
    :lol:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    ඒ මනුස්සයා හරිනේ බං.. එහෙම කොහෙද ශීට් බුක් කරන්නෙ..:growl:

    නෑ මචන්.මෙතන සීට් අල්ලගන්න සීන් එකක් නෙවෙයි තියෙන්නේ මට තේරුණු විදියට.
    ඒ ඇන්ටි කෙල්ලගේ ඇග උඩ ගිහින් තියෙන්නේ.(සෙනග නිසා වෙන්නැති ) එපාර කෙල්ලගේ කොල්ල කියනවා චුට්ටක් එහාට වෙන්න කියල.
    ගෑනි එපාර කියනවා, ඔයත් යන්නේ එහෙනම් මෙයාගේ කර උඩ කියල.කෙල්ල කියනවා මෙයා මගේ බෝය් ෆ්‍රෙන්ඩ් කියලා
    දෙන් ෂිට් හැපන්ස්:lol::lol::lol:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    අපිත් කාලයක් ටෙන් එක ගිය කොල්ලේ අපේ සෙට් එක වල බැහැලා යන්නේ කටවත් කරදයක නැහැ සිංදුවක් කියාගෙන , ගෙන කැමක් බෙදාගෙන අල්ලපු සෙට් වලටත් , සතුටින් යනවා ඔන වෙලවක ඔන බොක්කක්, කපල් වලට , ශේට් මුල්ලවල් දෙනවා, සෙට් වෙලා යන්න , පන් කපලා කලා තියෙනවා, හිටගෙන ඔමි ගහලා තියෙනවා, කොටුවෙන් නගින සෙට් එක හැමදාම අපේ පොට් එක අල්ලනවා, මගින් නගින උන්ට රිංගලා හරි ඇවිලා අපේ තැනේ ඉන්න ඉඩ තියෙනවා, සෙට් එක වට වෙලා ඉද්දි, හිර වෙන්නේ නැහැ, එහෙන් මෙහෙන් එන උන්ට බල්දි දන්නේ නැහැ උනුත් දන්නවා මෙතන සෙට් කියලා , මරු වෙනවා උන්, එත් අම්මා කෙනෙක්ට අච්චි කෙනෙක් වැඩිහිටියෙන් පෙග්නට් කෙනෙක්ට අනිවාරයෙන් අපිට ෂිට් නැති වුනත් කතා කරලා ඉල්ලලා හරි දෙනවා, ඔහොම යද්දි, සමජයක් අශ්‍රය නොකරන, සමහර වැඩිහිටි හැමොම , මල පනිනවා, ඉතින් කොච්චියේ සිද්දාන්තය , එකම තැනක යන්න ඔන , ඔන සෙට් එකකට හෙත්තුවෙන්න පුලුවන්, හැමොම මිනිස්සුනේ , ගොඩක් කොච්චියෙ සෙට් වෙච්ච කොච්චියෙම සෙට් එකක් හැදෙන්නේ එකෙන් එකෙ දෙන්නෙක් පුදලිකව අදුරන අය , එ ඇරෙන්න එහෙමයි, කොච්චියේ ගිහින් පුරුදු නැති අයට මෙවා ඉතින් දිරවන්නේ නැහැ,

    aniwa machan..aththa kathawa.. mamath gihin thiyenawa ohoma.. set 1k ekka...
    Omi gahawana... sindu kiyana dial 1k neggama uuth ekkama sindu kiyala, uuta salli ekathu karalath denawa.. :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    ටේන් වල අපිත් ගිහින් තියෙනව සෙට් පිටින් හැබ්යි එහෙම කියල සීට් අල්ලගෙන වට වෙලා වෙන කාටවත් සීට් නොදී ඉන්න එක නම් අනුමත කරන්නෙ නැ බන්.. මෙක පොදු ප්‍රවාහන සෙවාවක් ටිකට් එකක් ගත්ත නම් ඔනේ කෙනෙක්ට ඔනේ සීට් එකක වාඩි වෙන්න අයිතියක් තියෙනවා.. අරය නගිනකන් මෙයා නගිනකන් කියල සීට් බූක් කරන්න බැ ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මරුසිරා;19228593 said:
    මේක ලොකු දෙයක්ද බන් ..ඉස්සරහට මිනිහෙක්ට පඩයක් ගියත් ඉන්ටෙර්නෙට් එකේ දායි..:dull::no::no:

    එක බුද්දීමතෙකුට මේක තේරුනා :rolleyes:

    වලිය වීඩියෝ කරලා ෆන් ගන්නවට වඩා ඕක මොකෙක් හරි බේරුවා නම් වටිනවා
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    ආහ්හ් එහෙමත් සින් එකක්ද ;););)

    නෑ මචන්.මෙතන සීට් අල්ලගන්න සීන් එකක් නෙවෙයි තියෙන්නේ මට තේරුණු විදියට.
    ඒ ඇන්ටි කෙල්ලගේ ඇග උඩ ගිහින් තියෙන්නේ.(සෙනග නිසා වෙන්නැති ) එපාර කෙල්ලගේ කොල්ල කියනවා චුට්ටක් එහාට වෙන්න කියල.
    ගෑනි එපාර කියනවා, ඔයත් යන්නේ එහෙනම් මෙයාගේ කර උඩ කියල.කෙල්ල කියනවා මෙයා මගේ බෝය් ෆ්‍රෙන්ඩ් කියලා
    දෙන් ෂිට් හැපන්ස්
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    aniwa machan..aththa kathawa.. mamath gihin thiyenawa ohoma.. set 1k ekka...
    Omi gahawana... sindu kiyana dial 1k neggama uuth ekkama sindu kiyala, uuta salli ekathu karalath denawa.. :lol:

    උබ අපේ සෙට් එකේ එකෙක් ද දන්නේ නැහැ හෙක් අපි ඔයට වඩා පොඩ්ඩක් වෙනස් අපේ පෙට්ටියට සිංදු කියන එකෙක් නැග්ගහම කුඩ්ඩෝ නෙවෙයි පට්ට ටැලන්ට් පොරවල් නගිනවා, අපේ සෙට් එක සල්ලි එකතුකරල අඩුම ගානේ 50 ක් හරි හදලා දෙනවා මචෝ :yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ටේන් වල අපිත් ගිහින් තියෙනව සෙට් පිටින් හැබ්යි එහෙම කියල සීට් අල්ලගෙන වට වෙලා වෙන කාටවත් සීට් නොදී ඉන්න එක නම් අනුමත කරන්නෙ නැ බන්.. මෙක පොදු ප්‍රවාහන සෙවාවක් ටිකට් එකක් ගත්ත නම් ඔනේ කෙනෙක්ට ඔනේ සීට් එකක වාඩි වෙන්න අයිතියක් තියෙනවා.. අරය නගිනකන් මෙයා නගිනකන් කියල සීට් බූක් කරන්න බැ ..

    ඇත්ත මචං ශීට් බුක් කරන්න බැහැ, එත් හැමදාම ට්‍රෙන් එකේ ගියොත් තෙරෙනවා තැන් තැන්වල මුලු ගැහිලා සෙට් සෙට් ඉන්නේ ලග ලග සෙට් , යලුයි දැකලා දැකලා, ඉතින් කොච්චර හිර වුනත් යාලුවෝ වට කරන් යද්දි, අල්ලන්නේ නැතුව හිටං යන්න පුලුවන්, දන්නෙම , නැහැ කතාවෙන් කාතාව බහින ස්ටෙශමට ඇවිල්ලා මචෝ. ශීට් එකක් බුක් කරනවා කියන්නේ මෙහෙමයි , සෙට් එකේ ඉදන් ඉන්න උන් ඉන්නවා නේ , එක්කො සෙට් එකෙම කෙනෙක්ට සීශ් එක දෙනවා, කතා කරලා හරි, නැන් නම් මගින් නැග්ග අයත් සෙට් එක ගවට කොහොම හරි පීරන් එනවා මොකද කට්ටිය දන්නවා කිවෙනි පෙට්ටියේ කිවෙනි දොරින්ද නගින්නේ කියලා, ඉතින් හොහොම ශිට් දෙනකොට, ලග තනියම ඉන්න උන්ට මළ මොනවා හරන්නද, එත් එච්චර අත්මාර්ත කමි නැහැ බන් අපේ සෙට් එක, අමරුවෙන් මහන්සියෙන් යන වැඩිහිටියෙක්ට ගැනු පර්ශවයට ශිට් එකක් දෙනවා, සමහරු නම් ඉල්ලනවා , ඒ ඉල්ලන්නෙත් බැරිම නිසානේ බන් එල උබේ අදහසට එකගයි සහෝ :yes:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63

    හොදම වැඩේ කලින්ම බහින සෙට් එකක් හොයාගන ඒ අහල පහල හිටන් යන එක. එතකොට උන් බැස්ස ගමන් ඉදගන්නවා
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    උබ අපේ සෙට් එකේ එකෙක් ද දන්නේ නැහැ හෙක් අපි ඔයට වඩා පොඩ්ඩක් වෙනස් අපේ පෙට්ටියට සිංදු කියන එකෙක් නැග්ගහම කුඩ්ඩෝ නෙවෙයි පට්ට ටැලන්ට් පොරවල් නගිනවා, අපේ සෙට් එක සල්ලි එකතුකරල අඩුම ගානේ 50 ක් හරි හදලා දෙනවා මචෝ :yes:

    අනිවා මචන්.. අපිත් එහෙමයි.
    වඩේ , කඩල කාරයෙක් ආවම කට්ටියම සල්ලි දාලා හැම ජාතියෙන්ම ගන්නවා.සමහර දවස්වල උදේට කෙල්ලෝ,ඇන්ටිලා ඒවා මේවා ගෙදරින් හදන එනවා.
    ෆුල් ආතල් බන් ඒ කාලේ.