ඔය 225 ම එපා කියන උන්

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉන්නව නේද..උන් තමයි ගෝඨාව ඔලුව උඩ තියාගෙන ඇවිත් රටට මේ අපරාධය කලේ...
    hari kiyapan balanna list ekak oya 225 inna hoda un? hemotama dena ganna
     
    • Like
    Reactions: Venux

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    225 එපා නිර්පාක්ෂික අරගලය... 🤭🤭🤭හිනා යනවා😂😂😂
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මේ රටේ හැටියට මචන් පිටසක්වලයෙක් තමයි ගෙන්නගන්න වෙන්නේ.... :lol: මුන්ට පුක දීගන දෙකට නැමිල වැඳ වැඳ කරන්ඩ
    ඕනෙ ජනතා සේවය නැත්තං ඉතිම් සුම්මා තමා......
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    දැන් ඉතින් එහෙම කියලා අර බුරු පුතානෝ ගෙන්න නම් ලෑස්ති වෙන්න එපා.
     
    • Like
    Reactions: Miami-Vice

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් ඉතින් එහෙම කියලා අර බුරු පුතානෝ ගෙන්න නම් ලෑස්ති වෙන්න එපා.
    උන්ව ගෙන්න නම් මෙච්චර රෙන්න දගලන්න ඕනෙද මචන්.
    එලියට පේන මානේ ඉන්නේ දැනට AKD විතරයි. හැබැයි උන්වත් පුම්බන්න හොද නැ
    මේ අරගලේ තුලින්ම නායකයෙක් එනවා නම් සුපිරි. ලෙනින් අවා වගේ.
    එත් එක වෙන විදිහ නම් අහන්න එපා මම දන්නේ නැ
     
    • Like
    Reactions: Miami-Vice