ඔරලෝසු කාර්මිකයෝ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    koheda ?
    matara paththe nam Malagoda kiyala supiri thanak thiyanwa
    mama issara yaluwekta dila mage automatic watch ekak repair karagaththa
     
    • Like
    Reactions: fukamura

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඔය හැම නගරෙකම වගේ ඉන්නේ බන්.
    එත් ඉස්සර තරම් ඔරලෝසු කාර්මිකයෝ දැන් නැ.
     
    • Like
    Reactions: kinkon

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    එත් ඉස්සර තරම් ඔරලෝසු කාර්මිකයෝ දැන් නැ
    මන් හිතුවෙ මට විතරයි ඕක මීටර් උනේ කියල.. දැන් පෝන් තියෙන නිසා ඔරලෝසු භාවිතයක් නැහැ වැඩිය style එකට දැම්මොත් මිසක්