මම බබා චමුදිත..මම බබා..

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,171
    8,162
    113
    M-Town


    මූට අයිති රෙජිස්ටර් හෙලිකොප්ටර් දෙකක් තියනවා. ඔරලෝසු හද හද හිටපු එකා එච්චර ඉක්මනට ඔච්චරම සල්ලි කාරයෙක් උණු විදිහ පැහැදිලි කරලා දීපන් කෝ..
     
    • Haha
    Reactions: dinu09

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ඔරලෝසු හද හද හිටපු එකෙක් උනත් සල්ලි ටිකක් ආව පලියට ඔච්චර ගේමක් ගහන්න බෑ . මූට ඉතින් ඕව handle කරන්නත් ස්කිල් එකක් තියෙන්න ඕනේ .