ඔරලෝසු බදින කොල්ලො

Sudeepa Dhananjaya

Junior member
  • Jun 10, 2016
    98
    15
    18
    ඔරලෝසු බදින කොල්ලො

    මචන්ලා මට 13000ට වඩා අඩුවට ගන්න හොද ඔරලෝසු බෑන්ඩ් එකකුයි.
    කොලබ අවටින් විස්වාසවන්තව ගන්න පුලුවන් හොද තැනකුයි දන්නවනන් කියන්න.
    ස්තූතී :love:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    oya ganata loku brands nam ganna ba. eth seiko wage ekakata yanna puluwan.

    recommend karanawa w.a.silva eka.
    mama gaththa godak issara thamath ehemmayi. awurudu 10 ta wadiyi.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    CASIO ගන්නවනම් මේකෙන්
    https://blink.lk/ ගන්න..

    මෙයාල තම එකම CASIO ඒජන්ට්.. අබා, කුල් ප්ලනට් එකේ තියෙනවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මචන්, 13000/- වඩා අඩුවට ගන්න branded ඒවානම් නෑ ! තිබුනත් එතරම් පෙනුමක් නැති ඒවා තමයි තියෙන්නේ. අනික ඔය MC එකේ තියන replica වගේ watch වලටනම් යන්න එපා. අපරාදේ සල්ලි. මමත් mc එකේ තියන (3-floor) shop එකකින් AAA replica එකක් ගත්තා අවුරුදු 2 කලින් 15000/- ට මාස 8 යනකොට watch එකේ යටපැත්ත corrode උනා.

    පොඩ්ඩක් බලපන් ikman.lk එකේ used කරපු branded watch තියනවා . මගේ යාළුවෙක් ගත්තා USA or UK වල use කරපු branded watch (
    chronograph )එකක් 12000කට , සුපිරි .!! use කරා කියලා හොයන්නවත් බෑ . සමහර දවස්වලට එකේ add දානවා, පොඩ්ඩක් ඇහැ ගහගන ඉදපන් සතියක් විතර
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Casio G Shock වගේ එකක් නම් ඔන්ලයින් ගෙන්න ගන්න පුලුවන් වෙයි
    ජෙනුයින් එකක් 16ක් 18ක් විතර වේවි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    oya ganata AAA replica thiyenne. Edifice wage ewaye replica thiyenawa 5-7 athare.. shape ithin. original gannawanam wimaladharma wage balanna
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Kawuda ban westar watches karanne lankawe mage gawa aluth ekak thiyenawa use karalawath nathuwa batti bahala. batti daganna thanak dannawada?
     
    Sudeepa Dhananjaya

    Junior member
  • Jun 10, 2016
    98
    15
    18
    මචන්, 13000/- වඩා අඩුවට ගන්න branded ඒවානම් නෑ ! තිබුනත් එතරම් පෙනුමක් නැති ඒවා තමයි තියෙන්නේ. අනික ඔය MC එකේ තියන replica වගේ watch වලටනම් යන්න එපා. අපරාදේ සල්ලි. මමත් mc එකේ තියන (3-floor) shop එකකින් AAA replica එකක් ගත්තා අවුරුදු 2 කලින් 15000/- ට මාස 8 යනකොට watch එකේ යටපැත්ත corrode උනා.

    පොඩ්ඩක් බලපන් ikman.lk එකේ used කරපු branded watch තියනවා . මගේ යාළුවෙක් ගත්තා USA or UK වල use කරපු branded watch (
    chronograph )එකක් 12000කට , සුපිරි .!! use කරා කියලා හොයන්නවත් බෑ . සමහර දවස්වලට එකේ add දානවා, පොඩ්ඩක් ඇහැ ගහගන ඉදපන් සතියක් විතර

    Thnq මචං හදීසි නෑ හොයල බලල එකක් ගන්නව ඉක්මන් එකෙන්
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    867
    1,741
    93
    What type of watch are you looking for?
    Digital? Analog? Quartz? Automatic? Chronograph? Day-date?
    Give some more details and maybe I can help.