හොඳ Dash Cam එකක් කියපල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,272
    74,694
    113
    70mai a500

    මෙකේ මම අහද්දි කට්ටිය සජෙස්ට් ක⁣රේ. වැඩේ හොදට වෙනවා.
    ⁣පොන් එකෙන් බලන්නත් පුලුවන්
    Kohenda sir oka gaththe?
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    Taraha natuwa link ekath danna sir. search kalama meka tama hambune. pitipassata cam ekak enne nadda?

    https://www.daraz.lk/products/70mai...2a0e.searchlist.sku.6.64961348CN2UpD&search=1

    ඕකේ model 2ක් තියෙනවා..ඵකක rear cam ඵක නෑ.ඒක ගාණ අඩුයි..rear cam ඵක තියෙන්නේ මේ model ඵකේ විතරයි..

    70mai Pro Plus+ (A500s)​


    ඔය දාල තියෙන link ඵක හරි. rear cam ඵක තියෙනවා..
     
    • Like
    Reactions: tharakaf