ඔරිජිනල් නොකියා චාර්ජර් එකක් ගන්න තැනක් දන්නවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    Nokia 105 එකට එන ඔරිජිනල් චාජර් එකක් ගන්න තැනක් දන්නවද? ඔන්ලයින් හරි? මේ ජාතියේ කළු පාට එකක්. කඩවල දෙන්නේ සැම්සුන් සුදු පාට එකක්. එව්වා කඩලා යනවා ඔය යකඩ ජැක් කෑල්ල කාලයක් යද්දී.


    hWMajY9.png
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මගෙ අලුත ගත්ත පෝන් එකේ තාදරේ ඔය කෑල්ල පුපුරල ගියා මාස තුනට
    සෙලෝටෙප් එතුව
    දැන් අවු එකාමාරක් හොදට වැඩ
     
    • Sad
    Reactions: Heshan Daminda

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මොන නිකන් කේබල් ද?



    එකේ තියෙන්නේ කොටු ටයිප් එව්වනේ.
    https://www.daraz.lk/products/us289-u-green-usb-20-to-micro-usb-cable-i184350021.html

    කොටු තමයි. රවුම් ඒව දැන් ලංකාවෙ විකුණන්න තහනම්. කොටු ඔන්ලි. යහපාලන ආන්ඩුවෙන් කරපු හොඳම වැඩක් ඒක නම්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    https://www.daraz.lk/products/us289-u-green-usb-20-to-micro-usb-cable-i184350021.html

    කොටු තමයි. රවුම් ඒව දැන් ලංකාවෙ විකුණන්න තහනම්. කොටු ඔන්ලි. යහපාලන ආන්ඩුවෙන් කරපු හොඳම වැඩක් ඒක නම්.
    මේක ලංකාවේ සෙලර් කෙනෙක් නෙමෙයි නේද සෙල් කරන්නේ?

    OMS Charger කියලා තියෙනවා එක හොදයි ලු
    කොහෙද තියෙන්නේ?
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    "ඔරිජිනල් "නොකියා" චාර්ජර් එකක් ගන්න තැනක් දන්නවද?"

    ඔයාට ඔරිජිනල් කියලා "කියන්නම්" වෙනවා පුතා... "නොකියා" කොහොමද ගන්නේ?
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මගෙ අලුත ගත්ත පෝන් එකේ තාදරේ ඔය කෑල්ල පුපුරල ගියා මාස තුනට
    සෙලෝටෙප් එතුව
    දැන් අවු එකාමාරක් හොදට වැඩ
    රු 250 කෑලි ගත්තාම ඔහොම තමා...අවුරුදු 1.5 මදිද බං
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    සාලා වගේ එකකින් ඔරිජිනල් prolink වගේ බ්‍රෑන්ඩ් එකකින් චාර්ජර් එකයි කේබල් එකයි ගන්න.
    ඔරිජිනල් නිසා බයවෙන්න එයක් නෑ.. වැඩි වොට් ගානක එකක් ගත්තොත් පස්සේ වෙන ෆෝන් වලටත් පාවිච්චි කරන්න පුළුවන්, වියදම් කරන මුදල අපතේ යන්නේ නෑ

    https://www.sala.lk/product/c/gadgets
     
    • Love
    Reactions: Heshan Daminda