Nokia 105 එකට එන ඔරිජිනල් චාජර් එකක් ගන්න තැනක් දන්නවද? ඔන්ලයින් හරි? මේ ජාතියේ කළු පාට එකක්. කඩවල දෙන්නේ සැම්සුන් සුදු පාට එකක්. එව්වා කඩලා යනවා ඔය යකඩ ජැක් කෑල්ල කාලයක් යද්දී.
මොන නිකන් කේබල් ද?nikan cable ekak ganin.
Daraz eke balanna. Original ewa naha. Copy thiyenne.
https://www.daraz.lk/products/us289-u-green-usb-20-to-micro-usb-cable-i184350021.htmlමොන නිකන් කේබල් ද?
එකේ තියෙන්නේ කොටු ටයිප් එව්වනේ.
මේක ලංකාවේ සෙලර් කෙනෙක් නෙමෙයි නේද සෙල් කරන්නේ?https://www.daraz.lk/products/us289-u-green-usb-20-to-micro-usb-cable-i184350021.html
කොටු තමයි. රවුම් ඒව දැන් ලංකාවෙ විකුණන්න තහනම්. කොටු ඔන්ලි. යහපාලන ආන්ඩුවෙන් කරපු හොඳම වැඩක් ඒක නම්.
කොහෙද තියෙන්නේ?OMS Charger කියලා තියෙනවා එක හොදයි ලු
Daraz එකේ තියෙනවා Phone Shop වලත් තියෙනවාමේක ලංකාවේ සෙලර් කෙනෙක් නෙමෙයි නේද සෙල් කරන්නේ?
කොහෙද තියෙන්නේ?
රු 250 කෑලි ගත්තාම ඔහොම තමා...අවුරුදු 1.5 මදිද බංමගෙ අලුත ගත්ත පෝන් එකේ තාදරේ ඔය කෑල්ල පුපුරල ගියා මාස තුනට
සෙලෝටෙප් එතුව
දැන් අවු එකාමාරක් හොදට වැඩ