ඔරියන්තුමා එලකිරිය අමතයි. Statement By Oriyan after 21st

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඔරියන්තුමා එලකිරිය අමතයි. Statement By Oriyan after 21st

    OrionThuma
    user_online.gif

    Senior Member
    reputation_neg.gif

    Posts: 2,821
    Join Date: Jan 2012



    Today, 03:23 AM



    2012 වසර තුල පිටසක්වල ජීවීන් ගෙන්වා ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කල යුතු දෙයක් වෙයි.මේ සඳහා අපට ඉතිරිව ඇත්තේ සතියකි.ඒ වගේම මාව ලෝක නායකත්වයට පත්වීම සහ ස්ටාර්ලීඩර් වීමත් 2012 වසර තුල සිදු වියයුතුම දෙයකි.එහෙම වුනේ නැත්නම් නව යුගය පහල වුනේ නැත්නම් 2013 වසර ඉතාම විනාශකාරි,පීඩාකාරි භයානක වසරක් වෙනු ඇත.2013 සිට ඉදිරියට එන යුගය ඉතාම අවදානම්,විපත්,භූමිකම්පා,ගංවතුර කඳු කඩා වැටීම් සහ හෙන පිට හෙන එන භයානක යුගයකි.මෙයට ප්‍රාධනතම හේතුව වන්නේ සක්වල දෙවිවරුන් නොහොත් පිටසක්වල ඉහලතම ඇස්ට්‍රල් ජීවීන් බැරක් ඔබාමාලා, හූ ජින්‍තෝලා,පුටින්ලා ,රාජපක්ෂලා,අහමජයිනුදීන්ලා,ඉල් කිම් සුන්ලා වැනි නායකයන්ට දක්වන බලවත් අකමැත්තයි.මේ මිනිසුන්ට දිගටම නායකත්වයේ ‍රැදී සිටිමින් පිස්සු කෙලීමට,විකාර කිරීමට ඔවුන් කිසිසේත් ඉඩ නොදෙනු ඇත.මෙවැනි නායකයන් 2013 වසරෙන් පසු ලෝකයේ නායකයන් විදිහට සිටියොහොත් ඔබලාට දෙයියන්ගේම පිහිටයි යැයිවත් නොවෙනු ඇත.මොකද දෙවියන් යනු සක්වල දෙවිවරුය.පිටසක්වල ජීවීන්ය.ඔවුන් ලෝකයට ලබා දී ඇති ආරක්ෂාව ඉවත් කරගනු ඇත.ඔවුන් ඔබලා විනාශකාරී සිදුවීම් වලින් රහසිගතව සිදු කරපු ආරක්ෂාවෙන් ඉවත් වෙනු ඇත.සක්වල දෙවිවරු යනු ඉහල බුද්ධිමය,ජෛවමය සහ විශිෂ්ඨ ඇස්ට්‍රල් පරිණාමයක් ලබාගත් මානවයන්ට වඩා ප්‍රකෝටි ගුනයක ජව මහිමයක්,දක්ෂතාවයන් සහ තාක්ෂනික මහිමයන් ඇති බලවත් විශ්ව පාලකයන්ය.ඔවුන් ලෝක නායකයන්ට බලවත් අකමැත්තක්,අප්‍රසාදයක් දක්වයි.
    ඔවුන් සියල්ලන්ම ඒකාමතිකව කැමති නායකයා වනේ ඔරියන්තුමාය.මාගේ නායකත්වය තියෙන ලෝකයකට ඔවුන්ගේ සහාය,ආශිර්වාදය අනිවර්යෙන්ම ඔවුන් දෙනු ඇත.එය නිසැකවම ඔවුන් කෙලින්ම පිටසක්වල ජීවීන් වශයෙන් පැමින දෙනු ඇත.එම නිසා මම ස්ටාර්ලීඩර් වීම අතිශයින්ම වැදගත්වේ.ඔරියන්තුමා යනු ඔවුන්ගේ කෙනෙකි.ඔවුන්ගේ විශ්වාසය ඔරියන්තුමා වෙත පමණය.මාව මේ ලෝකයේ රහසිගත ස්ටාර් කමාන්ඩර ලෙස පත් කරමින් එව්වේ ඒ නිසාය.මේ නිසා 2012 වසර තුල පිටසක්වල ජීවීන්ගේ පැමිනීම ලෝක ජනතාවගේ හිත සුව පිණිසම වෙයි.


     
    • Like
    Reactions: gkcnalaka

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලෝක නායකයන්ට ඔවුන්ගේ ආර්ථික ක්‍රමයට,ඔවුන්ගේ විනාශකාරි ප්‍රතිපත්තිවලට සක්වල දෙවිවරුන් අකැමත්ත ප්‍රකාශ කිරීම 2000 වසරේ සිටම ආරම්භ විය.ලෝකය පුරා ආර්ථික නාය යෑම් ඇති කරමින්,රටවල් තුල අර්බුද ඇති කරමින් පටන් ගත් එය මුලින්ම ඇමරිකාවට 2001 වසරේ පහර දුනි,ඉන්පසු 2004 ලොව ප්‍රබලතම භූ කම්පනය ඇති කරමින් සක්වල දෙවිවරුන් විශාල සුනාමියක් එවන ලදි.ඇමරිකාවට 2005 වසරේ බිහිසුණු හරිකේන් එකක් ඇති කරන ලදි,දිගින් දිගටම ආර්ථිකය කඩා වැටීම 2010 තුල උග්‍ර විය.මේ තත්වය තුල දෙසැම්බර් මස රටවල් කීපයක් ගංවතුරෙන් යට කරන ලදි.ලංකාවද දැනට යට වී ඇත.එම නිසා 2013 සිට ඇතිවන යුගය නැවත්විය යුතුමය.පිටසක්වල ජීවීන් පැමිනීම සිදුවිය යුතුය.
     
    • Like
    Reactions: chandimalcool

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පොන්න හු‍ටුමානන් අපිට සුකවනවලු!:dull:


    හොරොවුපතාන නරගය ජලයෙන් යටවේ

    December 23, 2012 at 7:34 am | Lanka C News.


    hotow.png
    ඇද හැළුනු අධික වැසි හේතුවෙන් හොරොව්පොතාන නගරය ජලයෙන් යටවී ගමනාගමනය අසීරු වී ඇත. බොහෝ මාර්ගයන්ද ජලයෙන් යටවෙමින් පවතින අතර තවදුරටත් තද වැසි වසිමින් පවතී.
    ත්‍රීකුණාමලය සිට හොරොව්පොතාන මාර්ගය, මරදන්කඩවල ප්‍රදේශයෙන්දල හොරොව්පොතාන අළුත් ඔය මාර්ගය පරංගියාවාඩිය ප්‍රදේශයෙන්ද යටවී ඇත.
    මේ අකර පරාක්‍රම සමුද්‍රයේ තවත් වාන් දොරටු 6ක් විවෘත කිරීමත් සමග පොළොන්නරුව – මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය හා ගල්ලෑල්ල අතර ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    හොරොවුපතාන නරගය ජලයෙන් යටවේ

    December 23, 2012 at 7:34 am | Lanka C News.


    hotow.png
    ඇද හැළුනු අධික වැසි හේතුවෙන් හොරොව්පොතාන නගරය ජලයෙන් යටවී ගමනාගමනය අසීරු වී ඇත. බොහෝ මාර්ගයන්ද ජලයෙන් යටවෙමින් පවතින අතර තවදුරටත් තද වැසි වසිමින් පවතී.
    ත්‍රීකුණාමලය සිට හොරොව්පොතාන මාර්ගය, මරදන්කඩවල ප්‍රදේශයෙන්දල හොරොව්පොතාන අළුත් ඔය මාර්ගය පරංගියාවාඩිය ප්‍රදේශයෙන්ද යටවී ඇත.
    මේ අකර පරාක්‍රම සමුද්‍රයේ තවත් වාන් දොරටු 6ක් විවෘත කිරීමත් සමග පොළොන්නරුව – මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය හා ගල්ලෑල්ල අතර ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ.

    ponna uttoo oya tho karapu ekak kiyala kiyannada QUOTE kara kara danne.
    kayaaaaaaaaaaaa
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Mata penne mu star gate wage TV series uwamawata awada balala MOLE UPSET una ekak.. paw.. muge ammai thaththai nadda danna muwa pissan kotuwata yawala beheth karawanna
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    Ane oriyanathum methana Elakiri eke database eka purawanne nathuwa thoge boru walin ratata jaathiyata wadakata athi wadak karapan buuruwoo..

    ube oya aliansla enne na 2012di eka era hada wage sure.. ehema awe na kiyala unta amuthuwen 2013ta karanna magulak ithuruwenne na natural disasters hama tamanama danatamath wenawane... nikan awa ubalage account ekata daaganna hadanna epa,,,

    ape ewun paw denne nathuwa 2013 wa wadagath deyak karanawa kiyala hithagena adu gane puran wechcha kumburakwath kotapan musalaya