ඔරියන්තුමා ජල දෙවියන් ලෙස

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ජල අර්බුදයක් දැන් හැමතැනම තියෙනවා. ගංවතුර සහ නියගයන්. මේක තමයි නව ජල යුගයක ඇක්වේරියස් ඒජ් එකේ අරම්භය.
    :lol::lol::lol:
    Patta Athal kathane ban muu kiyanne
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම දියසෙන් කුමාරයා කියලා ඔයාලට කලින් කියලා තියෙනවා.
    දිය+ සේන= වෝටර්+ ෆෝස්= ජලයේ+බලය= water+force
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම දියසෙන් කුමාරයා කියලා ඔයාලට කලින් කියලා තියෙනවා.
    දිය+ සේන= වෝටර්+ ෆෝස්= ජලයේ+බලය= water+force
    ඔයා අංගොඩ ඉඳන් දොස්තර මහත්තයගෙ ලැප් එකෙන් හොරෙන් ඉළකිරි එනව නේද :(
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    aquarius_17449_1920x1200.jpg
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයා අංගොඩ ඉඳන් දොස්තර මහත්තයගෙ ලැප් එකෙන් හොරෙන් ඉළකිරි එනව නේද :(

    දියසේන කියන නම ලබාගන්න නුසුදුසු මිනිස්සු අංගොඩ ඉන්නවා.එහෙම නැත්තම් කනත්තේ ඉන්නවා,
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    close.gif












    ගුවන්/නාවික හමුදා ජීවිත රැසක් බේරයි
    2014 ජූනි මස 02 20:43:38 | දීපා අධිකාරී

    fb.png
    කළුතර ප්‍රදේශයේ ගංවතුරට කොටු වු පිරිස් බේරාගැනීම සහ සහන සැලසිම සඳහා එම්.අයි 70 සහ බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් යානා දෙක යෙදවු බව ගුවන් හමුදාව කියයි.
    කළුතර කටුකුරුන්ද ප්‍රදේශය ගුවනින් නිරික්ෂනය කිරීමෙන් පසු විපතට පත්වුවන් මුදාගැනිම සඳහා නාවික හමුදා බෝට්ටු කිහිපයක් යොදවා ඇත.
    තවත් හෙලිකොප්ටර් යානාවක් යොදවා පැලවත්ත, පිටගල යන ප්‍රදේශවල අවතැන් වුවන්ට ආහාර පාන සහ වතුර බෝතල් ලබා දී ඇත.
    අද රාත්‍රියේ හදිසි තත්වයක් ඇති උවහොත් එයට මුහුණු දීම සඳහා එම යානා දෙක කළුතර කටුකුරුන්දේ රඳවා ඇති බව ගුවන් හමුදාව කියයි.
    DSC_1355.gif

    DSC_1362.gif

    DSC_1411.gif

    DSC_1421.gif

    DSC_1221.gif

    DSC_1235.gif

    DSC_1418.gif

    DSC_1421(1).gif

    DSC_1422.gif

    DSC_1427.gif

    DSC_1430.gif

    DSC_1436.gif

    DSC_1445.gif

    DSC_1463.gif

    DSC_1487.gif

    DSC_1489.gif

    DSC_1495.gif

    DSC_1496.gif

    DSC_1535.gif
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    දියසේන කියන නම ලබාගන්න නුසුදුසු මිනිස්සු අංගොඩ ඉන්නවා.එහෙම නැත්තම් කනත්තේ ඉන්නවා,

    Utumanani amma sanipen da ????​
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රූණේ ඉඩෝරය දරුණුයි
    2014 ජූලි මස 21 10:31:04 | අමිල මධුශංක
    fb.png

    රුහුණට බලපාන දැඩි නියඟයෙන් වීරකැටිය මුරුතවෙල ජලාශයද සිදී පැළි වළං පැලී ඇත.ජලාශය ඉදි කරද්දී යට වු මිනුවන්ගමුව රජ මහා විහාරයේ නටඹුන්ද කලකට පසු මතු වී තිබේ.වළගම්බා රජ සමයේ මේ විහාරය ඉදි කරන්නට ඇතැයි කියති.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගිණි දෙයියො අදහන උන්ට රිදිල..
    ජල දෙවියනි.. උඹ ඕව ගනං ගන්න එපා සත්තලං..
    උයා උයාගෙ වැඩේ දිගටම කරගෙන යන්න පැටියො..