ඔරියන් තුමාව සොයා ගතිමි..

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    චනද්‍රසිරි බන්ඩාර,කාන්චන මෙන්ඩිස්ලා කියන්නේ ඔරියන්ගේ ත්‍රෙඩ් සහ පෝස්ට්ස් කියවන අය වෙන්න පුලුවන්.

    ee umbata accounts keeyak thiyenwada ban :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔරියොන් තුමා වනාහි කොම්පියුටර් තිරයක් දෙස දවස තිස්සේ බලා සිටිනා අව්රුදු 18-25 පමණ වන කොලුවකු බව මගේ හැගීමයි :lol:
    එසේම ඔහු ශිසොප්‍රේනියා නම් විචිත්‍ර වූ මානසික ආබාධයකින් යුක්ත වන බව අපේ හැගීමයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එසේම ඔහු ශිසොප්‍රේනියා නම් විචිත්‍ර වූ මානසික ආබාධයකින් යුක්ත වන බව අපේ හැගීමයි.
    මම ඉන්ටර්නෙට් ෆයර්වෝල් දාගෙන නෑ. හැක් කරොත් දත්කිඹුලගේ ෆේස්බුක් එකෙන් බා ගත්ත ෆොටෝස් සහ තොරතුරු තමයි මගේ ලැප්ටොප් එකේ තියෙන්නේ.
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    එසේම ඔහු ශිසොප්‍රේනියා නම් විචිත්‍ර වූ මානසික ආබාධයකින් යුක්ත වන බව අපේ හැගීමයි.

    ඒ පමණක් නොවේ. ඔහුට බචමාරෝව වැලඳී ඇති බව ඔබට තාමත් නොවැටහී ඇති බව දැකීමෙන් මා හට විමතියක් ඇති වනවා. :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඉන්ටර්නෙට් ෆයර්වෝල් දාගෙන නෑ. හැක් කරොත් දත්කිඹුලගේ ෆේස්බුක් එකෙන් බා ගත්ත ෆොටෝස් සහ තොරතුරු තමයි මගේ ලැප්ටොප් එකේ තියෙන්නේ.
    හොක්...හොක්.......වෙන්ඩ පාලක උතුමාණෙනි, මගේ වත්පොතේ ගිණුම ගැන මටත් වඩා ඔබ උතුමා දන්නා සෙයකි.
    මට ද නරඹා ප්‍රීති වනු පිණිස එහි ලින්ක් එක දෙවා වදාරත්වා...........
    හොක්...හොක්.......
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම ඉන්ටර්නෙට් ෆයර්වෝල් දාගෙන නෑ. හැක් කරොත් දත්කිඹුලගේ ෆේස්බුක් එකෙන් බා ගත්ත ෆොටෝස් සහ තොරතුරු තමයි මගේ ලැප්ටොප් එකේ තියෙන්නේ.

    ඇයි උඹ ඒ කාලෙ දැම්මෙ මෙහ් ඉන්නෙ කිඹුලා කියල අසූ අනූවල කැම්පස්වල ගහපු පින්තූරයක්. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ පමණක් නොවේ. ඔහුට බචමාරෝව වැලඳී ඇති බව ඔබට තාමත් නොවැටහී ඇති බව දැකීමෙන් මා හට විමතියක් ඇති වනවා. :shocked:
    ඔහුට බචමාරෝව වැළදී බොහෝ කල් බව මම දනිමි, මිතුරාණෙනි. එසේම මොහු ගේ කොටුව මෙසේ රතු-සුදු-නිල්-රතු-නිල් ලෙස තොරණක් සේ පාට වෙනස් වන්නේ ද එම බචමාරෝ වේ අනුහසින් බව ද මම දනිමි.

    මම මොහුව දන්නේ ටොපොලොජි නමින් කුප්‍රකට කාන්තාව ගේ fake එකක් වන ජගුවර් පෝ විසින් එළකිරිය තුළ නිර්මාණය කරන ලද අන්තවාදී ක්‍රිස්තු කල්ලියක් වන Knight Templar හි සාමාජිකයෙක් වන අවධියේ සිටමය.
    අහෝ සැලරිය!!!!!:lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒ පමණක් නොවේ. ඔහුට බචමාරෝව වැලඳී ඇති බව ඔබට තාමත් නොවැටහී ඇති බව දැකීමෙන් මා හට විමතියක් ඇති වනවා. :shocked:
    මොකක්ද මේ බචමරො රෝගය.අයුර්වේද පොත් වෙලා තියෙන එකක්ද?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මගේ ලංකාවේ ඇඩ්‍රස් එක සහ එංගලන්තේ ඇඩ්‍රස් එක ඊයේ මම දුන්නා.
    201 හයිලෙවල්පාර කිරුලපන
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    chancellor court Orde Hall Street, London WC1N
    කියන තැන මම මේ දිනව ඉන්නේ.පිටසක්වලට හිතවත් විදෙශිකයන් මට එම ස්ථානය ලබා දුන්නා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    chancellor court Orde Hall Street, London WC1N
    කියන තැන මම මේ දිනව ඉන්නේ.පිටසක්වලට හිතවත් විදෙශිකයන් මට එම ස්ථානය ලබා දුන්නා.

    Tracking.... :cool::cool:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කිරුලපන ස්විට් හවුස් එක ලග තියෙන මගේ නිවසට යන්න එපා.එහෙ මම නෑ. මගේ පවුලේ අය ඉන්නේ.:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම කවුද කියලා ඔයාලා කවුරුත් තියා ආන්ඩුව වත් දන්නේ නෑ.දන්නවනම් කියන්න.
    මම එතරම් ගුප්ත පුද්ගලයෙක්.
    00020771.gif
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් එන එක ෂුවර්ම ෂුවර්.එයාලා ආවේ නැත්නම් ලෝක නායකයන් මාගේ ජීවිතයට අනතුරක් කරන්න ප්‍රයත්නයක් දරයි.ඒක නිසා ලංකාවට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් දේශපාලන ‍රැකවරණ ඉල්ලන්න ඉන්නේ.නමුත් පිටසක්වල ජීවීන් නො එන්න තියෙන හැකියාව 0.0000001%ක් විතර.ඉතින් පිටසක්වල ජීවීන් එන එක කොතරම් මට ෂුවර්ද කියලා හිතාගන්න පුලුවන් නේද. මොකද මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ රහස් ඔත්තු සේවාවන් පිටසක්වලින් පහර දෙයි කියලා බයේ මට අනතුරක් කරන්නේ නෑ.පිටසක්වල ජීවීන් එන්න තියෙන හැකියාව 99.999999%ටත් එහා.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පිටසක්වල ජීවීන් එන එක ෂුවර්ම ෂුවර්.එයාලා ආවේ නැත්නම් ලෝක නායකයන් මාගේ ජීවිතයට අනතුරක් කරන්න ප්‍රයත්නයක් දරයි.ඒක නිසා ලංකාවට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් දේශපාලන ‍රැකවරණ ඉල්ලන්න ඉන්නේ.නමුත් පිටසක්වල ජීවීන් නො එන්න තියෙන හැකියාව 0.0000001%ක් විතර.ඉතින් පිටසක්වල ජීවීන් එන එක කොතරම් මට ෂුවර්ද කියලා හිතාගන්න පුලුවන් නේද. මොකද මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ රහස් ඔත්තු සේවාවන් පිටසක්වලින් පහර දෙයි කියලා බයේ මට අනතුරක් කරන්නේ නෑ.පිටසක්වල ජීවීන් එන්න තියෙන හැකියාව 99.999999%ටත් එහා.
    කව්රු උනත් ආඳාගෙ DNA සම්බන්දයක් තියෙනව කියල නං පේනවා.:shocked::shocked:

    පිටසක්වල ජීවීන් ඔයාලා එක්ක කතා නොකරන නිසා ඔයාලා ඉන්නේ අඳුරේ.එහෙම නැත්නම් ලිඳේ.ඔයාලා දන්නේ මේ මහ පොල්ව තියෙනවා කියලා විතරයි.එතනින් එහාට තියෙන විෂ්මිත විශ්වය ඔයාලා දන්නේ නෑ.පිටසක්වල ජීවීන්ගේ මධ්‍යස්ථාන ගැන දන්නේ නෑ. ඒක නිසා ඔයාගේ හිනාව ගැන මම පුදුම වන්නේ නෑ.නමුත් ඔයාලා නොදු‍ටු ඉතාම විෂ්මිත දෙයක් සහ විෂ්මිත ජීවීන් මේ ව් ඉශ්වය තුල ඉන්නවා.ඔවුන් දීර්ඝ කාලයක සිටන් මගෙත් එක්ක කතා කරනවා. ඒක නිසා මම කියන දේ ඉදිරි පැය 24 තුල බලන්න.

    මූ එළකිරි රේඩියෝ අහනවද මන්ද?:shocked::shocked::shocked:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    පිටසක්වල ජීවීන් එන එක ෂුවර්ම ෂුවර්.එයාලා ආවේ නැත්නම් ලෝක නායකයන් මාගේ ජීවිතයට අනතුරක් කරන්න ප්‍රයත්නයක් දරයි.ඒක නිසා ලංකාවට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් දේශපාලන ‍රැකවරණ ඉල්ලන්න ඉන්නේ.නමුත් පිටසක්වල ජීවීන් නො එන්න තියෙන හැකියාව 0.0000001%ක් විතර.ඉතින් පිටසක්වල ජීවීන් එන එක කොතරම් මට ෂුවර්ද කියලා හිතාගන්න පුලුවන් නේද. මොකද මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ රහස් ඔත්තු සේවාවන් පිටසක්වලින් පහර දෙයි කියලා බයේ මට අනතුරක් කරන්නේ නෑ.පිටසක්වල ජීවීන් එන්න තියෙන හැකියාව 99.999999%ටත් එහා.

    හා හා දැන්ම ශෙප් වෙන්ඩ බලපන්,, නැත්තම් තොට මෙ අයිඩි එකෙන් අයෙ එලකිරි එන්ඩ බැ :lol: