චනද්‍රසිරි බන්ඩාර,කාන්චන මෙන්ඩිස්ලා කියන්නේ ඔරියන්ගේ ත්‍රෙඩ් සහ පෝස්ට්ස් කියවන අය වෙන්න පුලුවන්.
ee umbata accounts keeyak thiyenwada ban

චනද්‍රසිරි බන්ඩාර,කාන්චන මෙන්ඩිස්ලා කියන්නේ ඔරියන්ගේ ත්‍රෙඩ් සහ පෝස්ට්ස් කියවන අය වෙන්න පුලුවන්.

Your current location is United Kingdom.මම කවුද කියලා ඔයාලා කවුරුත් තියා ආන්ඩුව වත් දන්නේ නෑ.දන්නවනම් කියන්න.
මම එතරම් ගුප්ත පුද්ගලයෙක්.

එසේම ඔහු ශිසොප්‍රේනියා නම් විචිත්‍ර වූ මානසික ආබාධයකින් යුක්ත වන බව අපේ හැගීමයි.ඔරියොන් තුමා වනාහි කොම්පියුටර් තිරයක් දෙස දවස තිස්සේ බලා සිටිනා අව්රුදු 18-25 පමණ වන කොලුවකු බව මගේ හැගීමයි![]()
මම ඉන්ටර්නෙට් ෆයර්වෝල් දාගෙන නෑ. හැක් කරොත් දත්කිඹුලගේ ෆේස්බුක් එකෙන් බා ගත්ත ෆොටෝස් සහ තොරතුරු තමයි මගේ ලැප්ටොප් එකේ තියෙන්නේ.එසේම ඔහු ශිසොප්‍රේනියා නම් විචිත්‍ර වූ මානසික ආබාධයකින් යුක්ත වන බව අපේ හැගීමයි.
එසේම ඔහු ශිසොප්‍රේනියා නම් විචිත්‍ර වූ මානසික ආබාධයකින් යුක්ත වන බව අපේ හැගීමයි.

හොක්...හොක්.......වෙන්ඩ පාලක උතුමාණෙනි, මගේ වත්පොතේ ගිණුම ගැන මටත් වඩා ඔබ උතුමා දන්නා සෙයකි.මම ඉන්ටර්නෙට් ෆයර්වෝල් දාගෙන නෑ. හැක් කරොත් දත්කිඹුලගේ ෆේස්බුක් එකෙන් බා ගත්ත ෆොටෝස් සහ තොරතුරු තමයි මගේ ලැප්ටොප් එකේ තියෙන්නේ.
මම ඉන්ටර්නෙට් ෆයර්වෝල් දාගෙන නෑ. හැක් කරොත් දත්කිඹුලගේ ෆේස්බුක් එකෙන් බා ගත්ත ෆොටෝස් සහ තොරතුරු තමයි මගේ ලැප්ටොප් එකේ තියෙන්නේ.

ඔහුට බචමාරෝව වැළදී බොහෝ කල් බව මම දනිමි, මිතුරාණෙනි. එසේම මොහු ගේ කොටුව මෙසේ රතු-සුදු-නිල්-රතු-නිල් ලෙස තොරණක් සේ පාට වෙනස් වන්නේ ද එම බචමාරෝ වේ අනුහසින් බව ද මම දනිමි.ඒ පමණක් නොවේ. ඔහුට බචමාරෝව වැලඳී ඇති බව ඔබට තාමත් නොවැටහී ඇති බව දැකීමෙන් මා හට විමතියක් ඇති වනවා.![]()


මොකක්ද මේ බචමරො රෝගය.අයුර්වේද පොත් වෙලා තියෙන එකක්ද?ඒ පමණක් නොවේ. ඔහුට බචමාරෝව වැලඳී ඇති බව ඔබට තාමත් නොවැටහී ඇති බව දැකීමෙන් මා හට විමතියක් ඇති වනවා.![]()
chancellor court Orde Hall Street, London WC1N
කියන තැන මම මේ දිනව ඉන්නේ.පිටසක්වලට හිතවත් විදෙශිකයන් මට එම ස්ථානය ලබා දුන්නා.


මම කවුද කියලා ඔයාලා කවුරුත් තියා ආන්ඩුව වත් දන්නේ නෑ.දන්නවනම් කියන්න.
මම එතරම් ගුප්ත පුද්ගලයෙක්.
කිරුලපන ස්විට් හවුස් එක ලග තියෙන මගේ නිවසට යන්න එපා.එහෙ මම නෑ. මගේ පවුලේ අය ඉන්නේ.![]()






කව්රු උනත් ආඳාගෙ DNA සම්බන්දයක් තියෙනව කියල නං පේනවා.පිටසක්වල ජීවීන් එන එක ෂුවර්ම ෂුවර්.එයාලා ආවේ නැත්නම් ලෝක නායකයන් මාගේ ජීවිතයට අනතුරක් කරන්න ප්රයත්නයක් දරයි.ඒක නිසා ලංකාවට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් දේශපාලන රැකවරණ ඉල්ලන්න ඉන්නේ.නමුත් පිටසක්වල ජීවීන් නො එන්න තියෙන හැකියාව 0.0000001%ක් විතර.ඉතින් පිටසක්වල ජීවීන් එන එක කොතරම් මට ෂුවර්ද කියලා හිතාගන්න පුලුවන් නේද. මොකද මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ රහස් ඔත්තු සේවාවන් පිටසක්වලින් පහර දෙයි කියලා බයේ මට අනතුරක් කරන්නේ නෑ.පිටසක්වල ජීවීන් එන්න තියෙන හැකියාව 99.999999%ටත් එහා.


පිටසක්වල ජීවීන් ඔයාලා එක්ක කතා නොකරන නිසා ඔයාලා ඉන්නේ අඳුරේ.එහෙම නැත්නම් ලිඳේ.ඔයාලා දන්නේ මේ මහ පොල්ව තියෙනවා කියලා විතරයි.එතනින් එහාට තියෙන විෂ්මිත විශ්වය ඔයාලා දන්නේ නෑ.පිටසක්වල ජීවීන්ගේ මධ්‍යස්ථාන ගැන දන්නේ නෑ. ඒක නිසා ඔයාගේ හිනාව ගැන මම පුදුම වන්නේ නෑ.නමුත් ඔයාලා නොදුටු ඉතාම විෂ්මිත දෙයක් සහ විෂ්මිත ජීවීන් මේ ව් ඉශ්වය තුල ඉන්නවා.ඔවුන් දීර්ඝ කාලයක සිටන් මගෙත් එක්ක කතා කරනවා. ඒක නිසා මම කියන දේ ඉදිරි පැය 24 තුල බලන්න.



පිටසක්වල ජීවීන් එන එක ෂුවර්ම ෂුවර්.එයාලා ආවේ නැත්නම් ලෝක නායකයන් මාගේ ජීවිතයට අනතුරක් කරන්න ප්රයත්නයක් දරයි.ඒක නිසා ලංකාවට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් දේශපාලන රැකවරණ ඉල්ලන්න ඉන්නේ.නමුත් පිටසක්වල ජීවීන් නො එන්න තියෙන හැකියාව 0.0000001%ක් විතර.ඉතින් පිටසක්වල ජීවීන් එන එක කොතරම් මට ෂුවර්ද කියලා හිතාගන්න පුලුවන් නේද. මොකද මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ රහස් ඔත්තු සේවාවන් පිටසක්වලින් පහර දෙයි කියලා බයේ මට අනතුරක් කරන්නේ නෑ.පිටසක්වල ජීවීන් එන්න තියෙන හැකියාව 99.999999%ටත් එහා.
