ඔරියන් තුමාව සොයා ගතිමි..

Dec 14, 2012
215
17
0
පිටසක්වල ජීවීන් එන එක ෂුවර්ම ෂුවර්.එයාලා ආවේ නැත්නම් ලෝක නායකයන් මාගේ ජීවිතයට අනතුරක් කරන්න ප්‍රයත්නයක් දරයි.ඒක නිසා ලංකාවට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් දේශපාලන ‍රැකවරණ ඉල්ලන්න ඉන්නේ.නමුත් පිටසක්වල ජීවීන් නො එන්න තියෙන හැකියාව 0.0000001%ක් විතර.ඉතින් පිටසක්වල ජීවීන් එන එක කොතරම් මට ෂුවර්ද කියලා හිතාගන්න පුලුවන් නේද. මොකද මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ රහස් ඔත්තු සේවාවන් පිටසක්වලින් පහර දෙයි කියලා බයේ මට අනතුරක් කරන්නේ නෑ.පිටසක්වල ජීවීන් එන්න තියෙන හැකියාව 99.999999%ටත් එහා.

:no::no::no::no::no:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    mayan_calendar_2012_end_of_world.jpg


    අඩෝ සිරාවට ජෝක දැම්මට වැඩේ ඇත්තට යන ලයින් එකක් තියෙන්නෙ බං :nerd:

    http://www.nasa.gov/topics/earth/features/2012.html
     
    Dec 14, 2012
    215
    17
    0
    පූස්;14098591 said:
    ඒ පිටසක්වළ ජීවීන්ට පේන විදියනේ. කොහොමත් ඔය හැම එකාම හිතන් ඉන්නෙ ඌට වඩා ලොක්කෙක් නෑ කියල. බලද්දි පිටසක්වළ ජීවීනුත් එහෙම තමයි. එන්න කියපන්කො හෙට උන්ව එළකිරි සෙට් එක දැම්මල අපාචාරයට ලක් කරනවා ආයේ නැගිටින්න බැරි වෙන්න දවස් දෙකක් එක දිගට.:frown::frown::growl::growl::growl::growl:

    ;);)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම කවුද කියලා ඔයාලා කවුරුත් තියා ආන්ඩුව වත් දන්නේ නෑ.දන්නවනම් කියන්න.
    මම එතරම් ගුප්ත පුද්ගලයෙක්.
    උබේ අම්මනම් කියන්නෙ ‍තෝ අංගොඩ මානසික රෝහලින් පැනල ගිහින් දැන් ආගිය අතක් නෑ කියල!:(
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙක්සිකෝවේ වෙලාව මේ වෙනකොට දෙසම්බර් විසි වැනිදින රාත්‍රී නවයයි.
    21.00 20/12/2012
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    පොරියො.. චා නේ.. දැන්වත් ඔය ලෙඩෙට බෙහෙත් ටිකක් ගමු නේ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔවුන්ගේ අනාවැකිය අනුව ලෝකය විනාශ වීමට තව ඇත්තේ
    http://www.timeanddate.com/countdown/maya?p0=155
    අම්මපා මේ පොන්ස් තාම දොඩවනව නේ........:growl:
    අද උදේ 5 ඉදන් මම උඩ බලං....ඇයි මූ කීව නේ අද උදේ වෙද්දී අහස පුරවලා පිටසක්වල යානා තියනව කියලා........
    කෝ බං අනාත කුකුළො එනව කිව්ව යානා..........
    මොන &^%$&*^ක් වත් නෑ නේ ඕයි.............