එහෙමද ආස, ඕන්න විපක්ශයේ ආසාව, ගුපියොය් ජෙප්පොයි ඉල්ලන දේවල්Ponnayo set ekakne. Eka police karayrkwa baawwanam Madamulanata gui yanna. Shik
ඔව් දෙරණෙන් ආණ්ඩුව නොන්ඩි කරන්න කරන වැඩකැමරාවට පේන්ඩ කරන වැඩ
එහෙමද ආස, ඕන්න විපක්ශයේ ආසාව, ගුපියොය් ජෙප්පොයි ඉල්ලන දේවල්
------ Post added on Mar 21, 2022 at 1:19 PM
ආණ්ඩුව නෝන්ඩ් වෙන්නෙ නැ, පිස්සො පිස්සු නැටුව කියලඔව් දෙරණෙන් ආණ්ඩුව නොන්ඩි කරන්න කරන වැඩ![]()
ඔව් ඔතන පෝලිමේ ඉන්න ඔක්කොම පිස්සෝ. උඹට විතරයි මොළේ තියෙන්නේආණ්ඩුව නෝන්ඩ් වෙන්නෙ නැ, පිස්සො පිස්සු නැටුව කියල
උන් ඒ අතින් නන් ග්‍රේට් ඈ. රගපාන්න දවස් ගාණක් පෝලිම් වල කට්ට කාගෙන ගෙවල් වල උන්ටත් කන්න දෙන්නෙ නැතුව මාර කැප කිරීමක් කරනවකැමරාවට පේන්ඩ කරන වැඩ
එහෙමද ආස, ඕන්න විපක්ශයේ ආසාව, ගුපියොය් ජෙප්පොයි ඉල්ලන දේවල්
------ Post added on Mar 21, 2022 at 1:19 PM
පිස්සො නේන්නම් අපි ඉන්නවද ඔය පෝලිම්වල නැනෙ නැනෙඔව් ඔතන පෝලිමේ ඉන්න ඔක්කොම පිස්සෝ. උඹට විතරයි මොළේ තියෙන්නේ![]()
දැක්කා සුද්දෝ ගෙනියපු බස් එකක් සුද්දෝ එක්කම ලංගම ඩිපෝ එකක තෙල් ගහනවාටුවරිස්ල ගෙනියන බස් වලට තෙල් ගහන්න වෙනම තැන්වත් මුන් හදල නැද්ද? උනුත් ඕව අස්සේ ආවම මෙහෙම වෙනව තමයි
මොලේ හොද නැද්ද පිස්සො, වෙනම තැන් හදන්ඩ , මොන ලෝකෙද ජිවත් වෙන්නෙ පොන්ස්ටුවරිස්ල ගෙනියන බස් වලට තෙල් ගහන්න වෙනම තැන්වත් මුන් හදල නැද්ද? උනුත් ඕව අස්සේ ආවම මෙහෙම වෙනව තමයි
උඹ ඉතින් ගෙදරට වෙලා පිණට කකා ඉන්න එකෙක්නෙ. ඉතින් උඹ කොහොමද දන්නේ පෝලිම් වල ඉන්න මිනිස්සුන්ගේ දුක?පිස්සො නේන්නම් අපි ඉන්නවද ඔය පෝලිම්වල නැනෙ නැනෙ
සර් බැස්ස නම් ඔය මිනිස්සු දගලන්නෙ නැ, අනේ සර් කියල අඩයි එච්චර තමයි..සට පෝලිම් සමග පිළිසදරක් කරන්න මරු වෙලාව