ඔරුගොඩවත්තේ ඉන්ධන පිරවුම්හලක උණුසුම් තත්ත්වයක්...

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    CMMMB-Fin.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කැමරාවට පේන්ඩ කරන වැඩ

    Ponnayo set ekakne. Eka police karayrkwa baawwanam Madamulanata gui yanna. Shik
    එහෙමද ආස, ඕන්න විපක්ශයේ ආසාව, ගුපියොය් ජෙප්පොයි ඉල්ලන දේවල්
    ------ Post added on Mar 21, 2022 at 1:19 PM
     
    • Dislike
    Reactions: anuradhamapa

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කැමරාවට පේන්ඩ කරන වැඩ

    එහෙමද ආස, ඕන්න විපක්ශයේ ආසාව, ගුපියොය් ජෙප්පොයි ඉල්ලන දේවල්
    ------ Post added on Mar 21, 2022 at 1:19 PM
    ඔව් දෙරණෙන් ආණ්ඩුව නොන්ඩි කරන්න කරන වැඩ 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් දෙරණෙන් ආණ්ඩුව නොන්ඩි කරන්න කරන වැඩ 🤭
    ආණ්ඩුව නෝන්ඩ් වෙන්නෙ නැ, පිස්සො පිස්සු නැටුව කියල
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආණ්ඩුව නෝන්ඩ් වෙන්නෙ නැ, පිස්සො පිස්සු නැටුව කියල
    ඔව් ඔතන පෝලිමේ ඉන්න ඔක්කොම පිස්සෝ. උඹට විතරයි මොළේ තියෙන්නේ 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    කැමරාවට පේන්ඩ කරන වැඩ

    එහෙමද ආස, ඕන්න විපක්ශයේ ආසාව, ගුපියොය් ජෙප්පොයි ඉල්ලන දේවල්
    ------ Post added on Mar 21, 2022 at 1:19 PM
    උන් ඒ අතින් නන් ග්‍රේට් ඈ. රගපාන්න දවස් ගාණක් පෝලිම් වල කට්ට කාගෙන ගෙවල් වල උන්ටත් කන්න දෙන්නෙ නැතුව මාර කැප කිරීමක් කරනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,912
    113
    එකමත් එක රටක
    ටුවරිස්ල ගෙනියන බස් වලට තෙල් ගහන්න වෙනම තැන්වත් මුන් හදල නැද්ද මේ දවස් වලටවත්? උනුත් ඕව අස්සේ ආවම මෙහෙම වෙනව තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඔතන පෝලිමේ ඉන්න ඔක්කොම පිස්සෝ. උඹට විතරයි මොළේ තියෙන්නේ 🤭
    පිස්සො නේන්නම් අපි ඉන්නවද ඔය පෝලිම්වල නැනෙ නැනෙ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ටුවරිස්ල ගෙනියන බස් වලට තෙල් ගහන්න වෙනම තැන්වත් මුන් හදල නැද්ද? උනුත් ඕව අස්සේ ආවම මෙහෙම වෙනව තමයි
    දැක්කා සුද්දෝ ගෙනියපු බස් එකක් සුද්දෝ එක්කම ලංගම ඩිපෝ එකක තෙල් ගහනවා
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටුවරිස්ල ගෙනියන බස් වලට තෙල් ගහන්න වෙනම තැන්වත් මුන් හදල නැද්ද? උනුත් ඕව අස්සේ ආවම මෙහෙම වෙනව තමයි
    මොලේ හොද නැද්ද පිස්සො, වෙනම තැන් හදන්ඩ , මොන ලෝකෙද ජිවත් වෙන්නෙ පොන්ස්
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    ඒ මිනිස්සුන්ට පිස්සුනෙ බන්. මේ වගේ ෆෝරම් එකක රිප්ලයි වලට සල්ලි ගෙවන ජොබ් ටිකක් පුක හරි දීල හොයාගත්තනම් ඔය තෙල් පෝලිම් වල පිස්සො වගේ නටන්න ඕනි නෑ නෙහ්🤭
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සො නේන්නම් අපි ඉන්නවද ඔය පෝලිම්වල නැනෙ නැනෙ
    උඹ ඉතින් ගෙදරට වෙලා පිණට කකා ඉන්න එකෙක්නෙ. ඉතින් උඹ කොහොමද දන්නේ පෝලිම් වල ඉන්න මිනිස්සුන්ගේ දුක? 🤭