ඔලිම්පික් නිලුකගෙ බැඩ්මින්ටන් ඉවෙන්ට් එක...

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,334
    1,716
    113
    Gotham City 👁
    ලංකාවේ තියෙන මේ ජරා ක්‍රමය හැටියට ආන්ඩුවේ උන්ගේ ළමයි යවලා olympics පදක්කමක් තමන් උන්ට මදි
     
    • Like
    Reactions: Bobmaly

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    221275587_352383229699607_6864401116324671796_n.jpg




    meke me 3rd place una kella, Mardini Yusra :love:

    57a60635ce38f222008b525f
    The finalists were all less than 56 seconds so SL is 10 second or more behind. This was the case in previous Olympics too. Only exception is 68 officials and 3 pliticians who went despite Covid 19!! Which is remarkable. Another issue was that ministers were 'sponsored' by undisclosed financiers?? Our rating with corruption may have an impact with this disclosure from Media Minister.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    රටේ ක්‍රමය හරි විදියට හදපු කාලෙක ඔලිම්පික් පදක්කම් උනත් ගන්න පුළුවන් වෙයි. අවාරයේ පොල් වැටෙන්න වගේ ගත්ත පදක්කම් 2, 3 ගැන නෙවෙයි මේ කියන්නෙ. එතකන් බයිල කෙළ කෙළ ඉන්න තියෙන්නෙ. 👌💪😍
     
    • Like
    Reactions: batmanTES