ඔලිම්පික් ප්රවෘත්ති
2008 දී ලන්ඩනයට ඔලිම්පික් එන අරන්චියත් එක්ක චීනයේ සිටි චෙන් ගුඅන්මින්ග් කියන ගොවියා තමන්ගෙ රික්ශෝව පැදගෙන ලන්ඩන් එන්න තීරනය කලා

. පහල තියෙන්නෙ එයා එන්න කලින් පින්තූරයක්.

මෙයා 2010 දී එයගේ රික්ශෝව පැදන් චීනයෙන් පිටත් උනා. මෙයාට මේ ගමන එනකොට ගොඩක් භාදක වලට මූන දෙන්න උනා ඒ අතර සෙල්සියස් රින 30 කටත් අඩු කාලගුන තත්වයන් යටතේත් එන්න උනා
.ගන් වතුර යුද්ද වගේ දේවල් අතරිනුත් මෙයාට එන්න උනා

. මෙයා කෑවෙ බිව්වෙ නිදා ගත්තෙ මේ රික්ශෝවෙ තමය් ඉතින්.
අන්තිමට ඉතින් අවුරුදු දෙකකට පස්සේ ජූලි 6 වෙනිදා මෙයා ලන්ඩන් අවා

.මේ ගමනට 60000 කිමි ගෙවාගෙන රටවල් 16ක් පසුකර ගෙන තමය් අවෙ

. අපේ එලකිරි කොල්ලො කෙල්ලො තව දේවල් දන්නවනම් ඔලිම්පික් ගැන මෙතන පෝස්ට් කරල අපි හැමෝම දැනුවත් වෙමු.....
එහෙම නැත්නම් කොමෙන්ටුවක් දාලා රෙපක් එහෙම දීලා යමු නේද???

apitath yanna hithenawa 