ඔලිම්පික්_ලංකාවට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔලිම්පික්_ලංකාවට

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වීමට තීරණය කොට ඇත. එහිදී ශ්‍රී ලංකාව ජය හිමි කරගනු ඇත. මෙන්න 2020 පලවන ප්‍රවුර්තියක්.


Tokyo%202020.jpg


ජපානයේ ටෝකියෝ නුවර පැවැති 32 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ඊයේ අවසන් වුණා. රන් පදක්කම් 51ක් සමඟින් සමස්ත පදක්කම් 121ක් ලබා සිටි ශ්‍රී ලංකාව
පදක්කම් සටහනේ පෙරමුණ ගත් අතර රන් පදක්කම් 23ක් සමඟින් සමස්ත පදක්කම් 41ක් ලබා සිටින ඇමරිකාව දෙවන තැනටද රන් පදක්කම් 13ක් සමගින් සමස්ත පදක්කම්26 ක් දිනා ඇති බ්‍රිතාන්‍ය තෙවැනි තැනටද පත්වුණා.
පදක්කම් සටනේ බ්‍රිතාන්‍යට හිමි වන්නට තිබූ දෙවැනි තැන ඇමරිකා එක්සත් ජනපදය උදුරාගැනීම මෙවර විශේෂ ලක්ෂණයකි.

ඉන්දියානු ඔලිම්පික් තරග කරුවන්ට මෙවර එකදු පදක්කමක් හෝ අවසන් වටයකට යාමට අවස්ථාවක් හෝ ලැබුනේ නැත.

 
Last edited: