ඔලිව් ඔයිල් ගන්න තියෙන්නෙ කොහෙද?

Zer0wl_Anon

Member
Jun 20, 2017
17
1
0
ඔලිව් ඔයිල් ගන්න තියෙන්නෙ කොහෙද?

ඔලිව් ඔයිල් ගන්න තියෙන්නෙ කොහෙද?ලීටර් 3ක් විතර ඕනෙ.research ekakta ganna cooking ewa nemei research wlata ganna pure ewa.:confused::confused::confused:
 

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕනම සුපිරි වෙලද සැලක තියෙනවා. vergin olive oil කියල ලේබල් කරල තියෙන ඒව ගන්න ලීටරයක් Rs. 600ක් වගේ මතක හැටියට.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඕනම සුපිරි වෙලද සැලක තියෙනවා. vergin olive oil කියල ලේබල් කරල තියෙන ඒව ගන්න ලීටරයක් Rs. 600ක් වගේ මතක හැටියට.

    :confused: echchara labada
     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    supermarket wala tiyanwa bn ... oya loku arpico super center ekaka wage balapn ...

    nethnam loku pharmacy ekaka balapn
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    දැන් ඔය ඔලිව් තෙල් ගාල මොකක්ද ඔය කොරන්න හදන්නේ ?:rolleyes::rolleyes: