ඔලුවක් නැති උන් කරන දෙයක් [ඔබ තුමන් ලත් කරන&#3

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    DontKnow01.gif
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මමනම් ඔය දෙකම කරනව තව ගංජ පොඩ්ඩකුත් ගහනවා ඉඳල හිටල. මම බොන්නෙ නෑ මම තමයි පොර කියන්නනම් කිසිම ඕනි කමක් නැහැ. ලිඳ මගෙනම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා. ;)
     
    300px-Leather_bucket_of_a_well.jpg

    11.gif
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොච්චර ට්‍රයි කරත් සිගරට් එක නවත්ත ගන්න බෑරුව මම විදින දුකක් කිසිම කෙනෙක් මේකටනම් පුරුදුවෙන්න එපා...
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    කොච්චර ට්‍රයි කරත් සිගරට් එක නවත්ත ගන්න බෑරුව මම විදින දුකක් කිසිම කෙනෙක් මේකටනම් පුරුදුවෙන්න එපා...

    එකනම් බොරු කතාවක් මචන්,, අපිත් ciga ගහනවා. හැබැයි addict වෙලා නෑ... සෙට් උනාම පලු යන්න ගහනවා, නැත්තන් ඉදල හිටලා තමයි... ගොඩක් වෙලාවට දවසට 2ක් විතර පාවිච්චි කරනවා. හිතුනොත් සතියක් විතර නවත්තල ඉන්නවා.. :cool::cool::cool: addict වෙනවා කියන්නේ බොරු කතාවක් බන්... හැම දෙයක්ම control වෙන්නේ තමන්ගේ හිතෙන්... :):):)
     
    අපි නම් හොද ළමයි
    නෑ දුසිරිත් මෙලෙස

    අදහස් දැම්ම හැමෝටම තැන්කූ...
    11.gif
    මගෙ රෙප් ටික තවම...

    loading.gif

    ඒව පිරුනම සලකන්නම්
     
    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    කොච්චර ට්‍රයි කරත් සිගරට් එක නවත්ත ගන්න බෑරුව මම විදින දුකක් කිසිම කෙනෙක් මේකටනම් පුරුදුවෙන්න එපා...

    මමත් සිගරට් අම්බානක ගැහුවා කාලයක්. දැන්නම් drink එකක් දානකොට තමයි දුමක් දාන්නේ. මේ අවුරුද්දටම drink එකක් දැම්මෙත් 4සැරයයි. සිගරට් එක නවත්තන්න ඕනේ නම් පොඩ්ඩ පොඩ්ඩ නවත්තල බැහැ. එක සැරේම නවත්තල දන්නා ඕනේ. මම නම් එහෙම තමයි කලේ. සිගරට් නැතිව ඉන්න එක දැන්නම් කිසි ගින්නක් නැහැ.
     
    egewg.png

    11.gif