Kasun Kalharageth wadi hariyak copy thamai. E athin Victor seeya supiri dial ekak. :love2:
KrishanL89 Well-known member Sep 12, 2020 9,311 15,399 113 Aug 26, 2023 #21 Kasun Kalharageth wadi hariyak copy thamai. E athin Victor seeya supiri dial ekak. Reactions: kolavari
signshop Well-known member May 30, 2011 12,287 9,154 113 Dubai Aug 26, 2023 #22 මුන් කොපි කරලා තව බයිලත් කෙලිනවනේ බන්. මෙච්චර සමාජ මාධ්‍ය තියෙන තාක්ෂණය දියුනු ලෝකෙක මූ ගෙඩිය පිටින් කොපි කරලා ඒක තමන්ගේ ඔලුවට ආව තමන්ගේම මෙලඩියක් කියන්න තරම් මුන්ට මොලයක් නෑ බන්. ඌ සෙට් වෙලා ඉන්නෙත් මරු පව්ලකටනේ. කුණු කොහොමත් කුණු ගොඩවල් වලටනේ වැටෙන්නේ The Chairman said: me kalla nam patta. Click to expand... තරින්දී ------ Post added on Aug 26, 2023 at 11:12 AM Reactions: The Chairman
මුන් කොපි කරලා තව බයිලත් කෙලිනවනේ බන්. මෙච්චර සමාජ මාධ්‍ය තියෙන තාක්ෂණය දියුනු ලෝකෙක මූ ගෙඩිය පිටින් කොපි කරලා ඒක තමන්ගේ ඔලුවට ආව තමන්ගේම මෙලඩියක් කියන්න තරම් මුන්ට මොලයක් නෑ බන්. ඌ සෙට් වෙලා ඉන්නෙත් මරු පව්ලකටනේ. කුණු කොහොමත් කුණු ගොඩවල් වලටනේ වැටෙන්නේ The Chairman said: me kalla nam patta. Click to expand... තරින්දී ------ Post added on Aug 26, 2023 at 11:12 AM
dilann Well-known member Jul 6, 2018 68,076 167,989 113 එකමත් එක රටක Aug 26, 2023 #23 දැන් කවුරුහරි ලංකාවේ එකෙක් original මෙලඩි එක දිහා බලලා ඒක කොපි කරල තව සින්දුවක් කරොත් මූ නඩු දාන්න එයි ද දන්නේ නෑ උගේ එක හොරකම් කරා කියලා . Reactions: kolavari, NuwanCK and Ritigala Jayasena69
දැන් කවුරුහරි ලංකාවේ එකෙක් original මෙලඩි එක දිහා බලලා ඒක කොපි කරල තව සින්දුවක් කරොත් මූ නඩු දාන්න එයි ද දන්නේ නෑ උගේ එක හොරකම් කරා කියලා .
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,636 24,002 113 උඩරට Aug 26, 2023 #24 Reactions: KrishanL89 and dilann
KrishanL89 Well-known member Sep 12, 2020 9,311 15,399 113 Aug 26, 2023 #25 Ritigala Jayasena69 said: Click to expand... K Sujeewa ප්‍රසිද්ද වුනේ මේකෙන් නේද?
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,636 24,002 113 උඩරට Aug 26, 2023 #26 KrishanL89 said: K Sujeewa ප්‍රසිද්ද වුනේ මේකෙන් නේද? Click to expand... ow neh
dilann Well-known member Jul 6, 2018 68,076 167,989 113 එකමත් එක රටක Aug 26, 2023 #27 KrishanL89 said: K Sujeewa ප්‍රසිද්ද වුනේ මේකෙන් නේද? Click to expand... ඕක නම් original එක ඒ කාලෙම ප්‍රසිද්ධ උනා නේද් ? Reactions: KrishanL89
KrishanL89 said: K Sujeewa ප්‍රසිද්ද වුනේ මේකෙන් නේද? Click to expand... ඕක නම් original එක ඒ කාලෙම ප්‍රසිද්ධ උනා නේද් ?
OverSyze Well-known member Jun 25, 2022 5,370 1 5,059 113 Sin-tertainment Den Aug 26, 2023 #28 todd2231048 said: Original eka dqpan balanna Click to expand... Kiriyema thamai tibbe.mata hambunoth dannam Reactions: todd2231048
todd2231048 said: Original eka dqpan balanna Click to expand... Kiriyema thamai tibbe.mata hambunoth dannam