ඔලුවට ආපු තවත් මෙලඩියක්

signshop

Well-known member
  • May 30, 2011
    12,289
    9,155
    113
    Dubai
    මුන් කොපි කරලා තව බයිලත් කෙලිනවනේ බන්. මෙච්චර සමාජ මාධ්‍ය තියෙන තාක්ෂණය දියුනු ලෝකෙක මූ ගෙඩිය පිටින් කොපි කරලා ඒක තමන්ගේ ඔලුවට ආව තමන්ගේම මෙලඩියක් කියන්න තරම් මුන්ට මොලයක් නෑ බන්. ඌ සෙට් වෙලා ඉන්නෙත් මරු පව්ලකටනේ. කුණු කොහොමත් කුණු ගොඩවල් වලටනේ වැටෙන්නේ

    me kalla nam patta.
    තරින්දී

    169123186_136847641727248_1303332613384293453_n-819x1024.jpg

    ------ Post added on Aug 26, 2023 at 11:12 AM
     
    • Love
    Reactions: The Chairman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,993
    113
    එකමත් එක රටක
    දැන් කවුරුහරි ලංකාවේ එකෙක් original මෙලඩි එක දිහා බලලා ඒක කොපි කරල තව සින්දුවක් කරොත් මූ නඩු දාන්න එයි ද දන්නේ නෑ උගේ එක හොරකම් කරා කියලා . :rofl: