ඔලුවට ආපු තවත් මෙලඩියක්

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    narendra modi india GIF by DAS NAIZ

    තව කොපියක්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    හංගලා තියන්නේ නැතුව ශේප් එකේ කිව්වා නම් හරි නේ මේක වෙන සින්දුවක melody එකට හදලා තියෙන්නේ කියලා

    මොනවා වුනත් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි India කියන්නේ music අතින් සුපිරිම රටක් කියලා තමයි හිතා ගන්න වෙන්නේ.

    P.s. ඉන්දියාවත් දැන් බරටම වෙන රටවලින් melody උස්සනවා වගේ හැබැයි
     
    Last edited:
    • Like
    Reactions: elakiriaddict

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    හංගලා තියන්නේ නැතුව ශේප් එකේ කිව්වා නම් හරි නේ මේක වෙන සින්දුවක melody එකට හදලා තියෙන්නේ කියලා

    මොනවා වුනත් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි India කියන්නේ music අතින් සුපිරිම රටක් කියලා තමයි හිතා ගන්න වෙන්නේ.

    Eda idan lankawe wadi hariyak kare indian music walata sinhala wachana daala sindu hadapu eka. eka jothipalage idan pawathagena enne
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හංගලා තියන්නේ නැතුව ශේප් එකේ කිව්වා නම් හරි නේ මේක වෙන සින්දුවක melody එකට හදලා තියෙන්නේ කියලා

    මොනවා වුනත් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි India කියන්නේ music අතින් සුපිරිම රටක් කියලා තමයි හිතා ගන්න වෙන්නේ.
    ඒවත් ඉතිං ගොඩක් ඒවා වෙන රටවලින් උස්සපුවා තමයි . උන්ගෙ යූටුබ් විඩිඔ තියෙනවා කම්පෙඅර් කරපු ඒවා.

    අපි හොරුන්ගෙත් හොරු කම්බ හොරු.

    ------ Post added on Aug 26, 2023 at 7:42 AM
     
    • Wow
    Reactions: B.Chat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කිසිම හැකියාවක් නැති තඩි ගොබ්බයෝ ලංකාවේ ඉන්නේ.ඉතිං රට බංකොලොත් නොවී තියෙයිද🤣
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    India walin copyright claim kaloth lankawath ugas karanna wei. E kale idan sahenna copy karapuwane thiyenne.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ජෝතිපාලයගේ ඉදලා ඒ කාලේ හිටපු සෙට් එකම ඉස්සුවේ indian melody තමයි. අද කියලා වෙනසක් නෑ. ජෝතිපාලයනම් ගොඩ ගියා melody උස්සලා
     
    • Like
    Reactions: Emios