ඔලුවට දාන්න හොද තෙලක්?
කොන්ඩේ යනවට, සුදු වෙනවට ගාන්න හොද ආයුර්වේද තෙලක් එහෙම දන්නවද?

අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.... අකාලපලිත කියල තෙල් එකක් ගත්ත... බලමු ගාල.
gihn ahapan ban ආයුර්වේද eken podi ganak aran උbawa බලලා තෙල් එකක් දෙයි

කොහෙන්ද ගත්තේ ,