per month 65,000 LKR වගේ ගන්න පුළුවන්. අවුරුදු 3 කට දාන්න . වැඩි කල් දාන්න එපා. හේතුව උද්ධමනය 2% ක් වගේ තිබ්බත් අවුරුදු 3 අවසානෙ 6% ක මුදලේ වටිනාකමේ අඩුවක් තියෙනව. Best Rate ඉල්ලන්න බැංකුවෙන්. 0.25%+ වැඩියෙන් දෙනව එතකොට. හැබ බැංකුවකටම කෝල් කරල දෙන්න පුළුවන් හොඳම Rate එක අහන්න..
හැබැයි බැංකු වල විතරක් දාන්න. Finance Company වල එහෙම දාන්න එපා.
Branch wise denna puluwan rate ekath wenawas wenawa per branch liquiduty ratio eka anuwa
example :
if the branch has so much deposits and less lending , branch needs to lend more to balance the branch PnL.
deposits wadiyen thiyena subrubs kadawatha kiribathgoda wage ewage manager talk kalama rates adu karala denawa
Loans = revenue for banks
deposits = expense for banks
so , same wise versa for deposits.
FD officersla mata , Nuwara Eliya , badulla wage kale branch wala namin FD eka open karala wadi rates dala deela thiyenawa mata when negotatied.
I dont need to go there its done online
rates wadiyen denawa nam try Peoples Leasing Company
Subsidary of peoples bank and rates are higher.
Expolre unit trust funds as well which are operated by banks