ඔලුවට හරි අමාරුයි

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    මට නිදාගෙන වත් ඉන්න බෑ බ්ං හිතට අසහනෙයි පුදුම වේදනාවක් හිතට එන්නෙ කවුරු හරි මගෙන් මැරුම් කයි කරන්න දෙයක් නෑ :(
     
    • Sad
    Reactions: Nidarshana_k

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,104
    113
    Kotte
    හොද උසමහත එකෙක් බලල අම්මට දාන චන්ඩිකම් පෙන්නපන් එතකොට ඌ ඕක හොදකරයි.
    ගෙදරින් එලියට බැහැල ටවුන් එකට ගියොත් උබ කාගෙන් හරි ගුටිකාල මැරෙයි/ පුකෙත් අරී උබට ඊට කලින්
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    හොද උසමහත එකෙක් බලල අම්මට දාන චන්ඩිකම් පෙන්නපන් එතකොට ඌ ඕක හොදකරයි.
    ගෙදරින් එලියට බැහැල ටවුන් එකට ගියොත් උබ කාගෙන් හරි ගුටිකාල මැරෙයි/ පුකෙත් අරී උබට ඊට කලින්
    උබට බැරිද අපේ ගෙදර ඇවිත් මට ගහන්න :oo:
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,270
    7,598
    113
    Narcissistic Sociopath Manipulator
    උඹ මොනවා කර ගත්තත් කමක් නැ, ගෙදර මිනිස්සුන්ට පිට මිනිස්සුන්ට මේ අවුරුදු කාලේ හිංසාවක් නොකර. ඉන්නම බැරි නං අංගොඩ admit වෙයන්.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    ඉස්සරහ ගෙදරට අහස් කූරු යවපන්.. හිත නිදහස් කරගන්න මරු වැඩේ ඕක..
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    Kalathmage tiktok baluwada ubath?

    Mageth ohomai machan .. not feeling well ban
    :(

    ඉස්සරහ ගෙදරට අහස් කූරු යවපන්.. හිත නිදහස් කරගන්න මරු වැඩේ ඕක..
    👍
    ------ Post added on Apr 13, 2025 at 3:27 PM

    උඹ මොනවා කර ගත්තත් කමක් නැ, ගෙදර මිනිස්සුන්ට පිට මිනිස්සුන්ට මේ අවුරුදු කාලේ හිංසාවක් නොකර. ඉන්නම බැරි නං අංගොඩ admit වෙයන්.
    අවුරුදු ඉවර උනාම බලාගමු
    ------ Post added on Apr 13, 2025 at 3:27 PM
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    සිරාවට මගේ ඔලුව ඇතුලෙ හිරිවැටිල වගේ :(

    දනව උදේට
    ------ Post added on Apr 14, 2025 at 4:32 AM
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    දැකපු සක්කිලිම ත්‍රේඩ් එකක්
    ඉතිං ඇයි සක්කිලි ත්‍රේඩ් එකට reply කලේ?

    ම්ං මොකුත් කුනුහරපයක් කීවෙ නෑනෙ
    ------ Post added on Apr 14, 2025 at 5:39 AM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,869
    1,553
    113
    සිරාවට මගේ ඔලුව ඇතුලෙ හිරිවැටිල වගේ :(

    දනව උදේට
    ------ Post added on Apr 14, 2025 at 4:32 AM

    මහා නීල්යාදී තෛලය කියල එකක් තියෙනව ආයුර්වේද බෙහෙත් කඩවල .....
    "ගම්පහ " එකක් ගන්න ..... ඒක ඔලුවෙ ගාල මුලු ඔලුවම හොඳට මසාජ් කරන්න ... පුලුවන් නම් පැයක් විතර .... හරි සමීපයි ...

    තෙල් අප්පිරියයි නම් පැය තුන හතරකට පස්සෙ ෂැම්පු නැතුව හෝදන්න ..එතකොට ලේයර් එකක් වගේ ඉතිරි වෙනව ......