ඔලුවෙ අතුලෙන් ලෙ

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    තාත්තාගෙ සීඩී ස්කෑන් එකකින් කිව්වා ඔලුවෙ අතුලෙන් ලෙ ගලනව කියල,ලගදි බට දෙකක් (ජයවර්ඩනපුර රොහල) දාල එක පෑත්තක අයින් කරා,අයෙත් අලුත් තෑනකින් එනවලු.ජාතික
    රොහලෙ හොද ඩොක්ටර් කෙනෙක් කව්ද ඉන්නෙ මෙකට,චෑනල් කරන තෑනක් හරි විස්තර කියන්න..ඉස්සෙල්ල ගියෙ ජයවර්ඩනපුර රොහලට
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තාත්තාගෙ සීඩී ස්කෑන් එකකින් කිව්වා ඔලුවෙ අතුලෙන් ලෙ ගලනව කියල,ලගදි බට දෙකක් (ජයවර්ඩනපුර රොහල) දාල එක පෑත්තක අයින් කරා,අයෙත් අලුත් තෑනකින් එනවලු.ජාතික
    රොහලෙ හොද ඩොක්ටර් කෙනෙක් කව්ද ඉන්නෙ මෙකට,චෑනල් කරන තෑනක් හරි විස්තර කියන්න..ඉස්සෙල්ල ගියෙ ජයවර්ඩනපුර රොහලට
    සිංහල බේත් කරන්න. ඩොක්කුන්ට ලේ නවත්තන්න අමාරුයි. තාත්තා කොහෙද ඉන්නෙ දැන් ?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,206
    7,720
    113
    තාත්තාගෙ සීඩී ස්කෑන් එකකින් කිව්වා ඔලුවෙ අතුලෙන් ලෙ ගලනව කියල,ලගදි බට දෙකක් (ජයවර්ඩනපුර රොහල) දාල එක පෑත්තක අයින් කරා,අයෙත් අලුත් තෑනකින් එනවලු.ජාතික
    රොහලෙ හොද ඩොක්ටර් කෙනෙක් කව්ද ඉන්නෙ මෙකට,චෑනල් කරන තෑනක් හරි විස්තර කියන්න..ඉස්සෙල්ල ගියෙ ජයවර්ඩනපුර රොහලට
    Eyata mona wage wenaskam denuna nisada scan karala balanna hithune?

    Gen hospital or university hospital kdu balanna
     
    • Like
    Reactions: RottenCOLT and NRTG