ඔලුවේ කැක්කුම

AnuradhaRa

Well-known member
  • හොටු හූරන්ඩ ඕන නහය බුරුල් කරල පපුවෙ හුලං පාර බොස් ගාල නහයෙන් යන්ඩ..
    එතකොට කෝටර වල තියෙන සෙම හරියට නිකං කාබියුටරේ මේන් ජෙට් එකෙන් පැට්‍රල් ඇදිල එනව වගේ ඇදිල එනව.. :yes:
    හොටු හූරන්ඩත් හරියට දැනගන්ඩ ඕන..
    උඹලට යට හොටු හූරන්ඩ විතරයි දන්නෙ :lol: