ඔලුවේ කුරුලෑ

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සමහරුන්ට ඔලුවේ කුරුලෑ වගේ එනවා අල්ලනකොට රිදෙනවා .ඩේලි නැවත එනවා මගෙත් සමහර දවසට එනවා බස් එකක පැය 4ක් විතර ගිහාම.පොඩි බෙහෙතක් හොයා ගත්තා කාට හරි තියේනම් කරලා බලන්න පාමසි වල තියෙනවා කටේ උෂ්ණ බිබිලි වලට ගාන ජෙල් එකක් ඔරල්සී කියලා oraleez එක අරන් බිබිල තියෙන තැන ගෑවම පහුවදාට හොදටම හොදයි

    Oraleez.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙත් සමහර දවසට එනවා බස් එකක පැය 4ක් විතර ගිහාම.
    Oraleez.jpg

    බස් එකේ යන එකෙයි මේකෙයි මොකක්ද සම්බන්දෙ?

    අව්වේ යන එකද?
    දාදිය දාන එකද?
    නැත්නන් බස් එකේ යද්දි සුකුරුත්තම් දැකල ඒවට හෝමෝනවල ක්‍රියාකාරකම් වෙනස් වෙලාද?
    :confused:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,058
    3,893
    113
    බස් එකේ යන එකෙයි මේකෙයි මොකක්ද සම්බන්දෙ?

    අව්වේ යන එකද?
    දාදිය දාන එකද?
    නැත්නන් බස් එකේ යද්දි සුකුරුත්තම් දැකල ඒවට හෝමෝනවල ක්‍රියාකාරකම් වෙනස් වෙලාද?
    :confused:
    mama hithanne dadiyayi dooviliyi giyahama oka wenne.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බස් එකේ යන එකෙයි මේකෙයි මොකක්ද සම්බන්දෙ?

    අව්වේ යන එකද?
    දාදිය දාන එකද?
    නැත්නන් බස් එකේ යද්දි සුකුරුත්තම් දැකල ඒවට හෝමෝනවල ක්‍රියාකාරකම් වෙනස් වෙලාද?
    :confused:

    seat eke oluwa tiyana yana nisa enawa kiyala mata hitenne ban