ඔලුවේ කුරුලෑ එනවා උදව් කරන්න please
මචන්ලා මගේ ඔලුවේ කහ පාට කුරුලෑ එනවා. මූනේ එනවා වගේ කහපාට රෝමකූප පැසවලා එන කුරුලෑ. එන්නෙත් ලොකු කුරුලෑ. ඒ නිසා හරියට රිදෙනවා. මේ ගැන බෙහෙතක් දන්න කෙනෙක් ඉන්නවද?
මම මේකට MBBS ඩොක්ටලා කීප දෙනෙක් ගෙන් බෙහෙත් ගත්තා හොද උනේ ඒ බෙහෙත් බොනකන් විතරයි. පස්සේ skin specialist කෙනෙක් ගෙනුත් බෙහෙත් ගත්තා ඒවත් ඉවර වෙනකල් හොද වෙලා තිබිලා ආයිත් එනවා. වෙද මහත්තයෙක් ගෙනුත් ගත්තා. නමුත් හොදක් නෑ. මේකට මොකද කරන්නේ. දන්න කෙනෙක් help කරන්න ලොකු පිනක්.

ඇග නම් උශ්නයි කියලා හිතනවා. ඔය බඩ දන සීන් එහෙම තියනවා.
thanks මචෝ ඔහොම සිද්දියක් දැනගන හිටියෙ නෑ. මම හිතුවේ එකම ගාන එක හොද ඇති කියලා.