ඔලුව උඩින් වතුර ! Covid 5000+

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවසට එක්කෙනා දෙන්නා මැරෙනකොට ගූ ගිහින් අඬන්න එපා පීස්........ සීය දෙසීය මැරුණත් වැළපෙන්න එපා.
    සක්තිමත්ව මූන දෙන්න:confused2:

    රටවල දවසට මිනිස්සු දාහා දෙදාහා මැරෙද්දී පණ බයේ සිංහලු තමුන්ගේ මවු රටට එද්දී කෑගහපු උන් දැන් ගූ ගිහිං අඬන එක මිට්ටොන්ගේ තරමට ගැලපෙන්නේ නෑ 😑
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක තමා වෙන එකක් වෙන්න ඕපන් කරල තිබ්බෙ. උබලමනෙ කෑගැහුවෙ වහපියව් කියල.

    වහන්නනෙ කිව්වෙ, ඉතින් වැහුව
    දැන් මොනවද කියන්නෙ ඉතින්
    මොනවද ඔයි වහල තියෙන්නේ ඔක්කොම උන් වැඩනේ ... අත්‍යවශ්‍ය සේවා කියලා හෙන list එකක් ගහල ඔකොම අහු වෙන්න.. නමට lock down
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    ඒක තමා වෙන එකක් වෙන්න ඕපන් කරල තිබ්බෙ. උබලමනෙ කෑගැහුවෙ වහපියව් කියල.

    වහන්නනෙ කිව්වෙ, ඉතින් වැහුව
    දැන් මොනවද කියන්නෙ ඉතින්
    තාම උබලට තේරිලා නෑ නේ ,හරි හරි උවලගේ ස තමා හොඳටම කරන්නේ
     
    • Wow
    Reactions: Solo Rider

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ඒක තමා වෙන එකක් වෙන්න ඕපන් කරල තිබ්බෙ. උබලමනෙ කෑගැහුවෙ වහපියව් කියල.

    වහන්නනෙ කිව්වෙ, ඉතින් වැහුව
    දැන් මොනවද කියන්නෙ ඉතින්
    unne rata wahala danna tibuna welawe puka dunne gota wesige putha...veyangoda ahu wechcha welawe riuwwa..dan ekata mnissu pali naaa...okanam minissungen gu parak kanawa lagadima.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    5000??? __,උබට පිස්සුද
    Antigen 100000 කරොත් 50000ක් පොසිටිව්
    ඔය ගාන එන්නෙ කොච්චර පොඩ්ඩක් කරලද
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    උබ කියන කථාවේ ඇත්තක් තියෙනවා..නියම වෙලාවට රට වැහුවානම් හරි..හැබැයි මෙතන අපේ මිනිස්සුන්ගෙත් වැරද්දක් තියෙනවා කියල උබට හිතෙන්නේ නැද්ද.. මොකද ගෝට බලෙන් මිනිස්සුන්ට කොරෝන බෝ කරේ නැහැනේ.. මිනිස්සුන්ගේ හැදියාව නැති එකත් එක හේතුවක් නෙමෙයිද..? ලොක්ඩවුන් දානවා කිව්වහම මිනිස්සු කන බොන දේවල් එකතු කරන්න පොරකනවා වගේම සමහරු බෝතල් 10-15 ගෙදර ගෙනිච්චේ තනියම බොන්නද..? හොරෙන් හරි ගමේ එවුන් දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙන්න.. ගොඩක් එවුන් මල ගෙවල් වල යන්නේ අවසන් ගෞරව දක්වන්නම නෙමෙයි.. බොන්න සෙට් වෙන්න. මැරිලා ඉන්නේ කවුද කියල දන්නෙත් නෑ සමහර වෙලාවට. මගුල් ගෙවල්/වැඩිවියට පත්වුනහම ගන්න උත්සව..ඕවයේ ප්‍රමාණය ඉක්මවා මිනිස්සු දාගත්ටේ කවුද..? එහෙම බැලුවහම ඔය හැම එකකටම අපිත් සම්බන්ද වෙලා තියෙනවා බං. අපේ රටේ මිනිස්සුන්ගේ හැදියාව..නීතිගරුකබව..ඉවසීම...විනය දේවල් හදන්නේ නැතිව මේ දේවල් වෙනස් වෙන්නේ නැහැ බං. නිකන් කුණුහරුපෙන් බැනල උබේ ලේ පුච්චා ගන්න එපා..
    240403699_226275459505665_6673014420450662449_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: tha123

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තාම උබලට තේරිලා නෑ නේ
    කොස් , මයියෝක්ක හැමොටම නෑ, හැමෝටම නය ගන්න මිනිස්සු නෑ. කන බොන එකම නෙවෙ පවුලක තියන එකම පස්නෙ.
    මේ මාසෙ ඉදන් නෙවෙ මිනිස්සු රෝල ගහගෙන එන්නෙ, ගිය මාර්තු ඉදන්. සමහරු 2019 අප්‍රෙල් ඉදන්.
    ලක්ස 65ක් රෑට කන්නෙ , උදේට හම්බ කරොත් තමයි.

    හරි විසදුමක් දියන්, ෆැක්ට්‍රීස්, ගාමන්ට්ස්, සෝන්ස් ටික වහල, උන්ගෙ පඩිත් ගෙවල,
    තව ලක්ස 65ක් දව්ස් පඩි ගෙදර තියල උන්ගෙ කෑම වියදම්, නය, ෆිනෑන්ස් කවර් කරන්නෙ කොහොමද කියල
    ,හරි හරි උවලගේ ස තමා හොඳටම කරන්නේ
    lol
     
    • Like
    Reactions: NRTG and tha123