Questions ඔලුව කැක්කුමක්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    ඔලුව කැක්කුමක් ආව හැටිය පැරැසිටමෝල් ගහනවද නැත්නම් මොනවා හරි වෙන ක්‍රම කරනවද
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    either play with my orange kitty or scroll through cat subreddits
    within 20 minutes, all pain gone

    im having motion sickness, whenever i travel, do the same
    kitty treatment work for everything 😺
     
    • Like
    Reactions: dilan_randika

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    face steamer එකක් ගනින්
    steam කරපං.

    Wv5fsCq.png



    xzlp9gtkwpl832fzticd.jpg


    Nasal drops දාපන්. නහය බර නැති උනත්.

    2009d1c6e2debe28987dd07738fd1580.jpg_960x960q80.jpg_.webp


    axe oil.
     
    • Like
    Reactions: dilan_randika

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    අපිනං ඔලුව කැක්කුම වැඩි වෙන්න කලින් පැනඩෝල් දෙකක් ගහනව
    මොකද පැනඩෝල් වැඩ කරන්න පැයක් එකාමාරක් යනවනෙ
    ඊට පස්සෙ ඉතිං උඹට ඇදේ පෙරලි පෙරලි නිදා ගන්න පුලුවන්
    මුලු ඇගටම පුදුම සනීපයක් දැනෙන්නෙ

    පැනඩෝල් :love:
     
    • Like
    Reactions: dilan_randika

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔලුව කැක්කුමක් ආව හැටිය පැරැසිටමෝල් ගහනවද නැත්නම් මොනවා හරි වෙන ක්‍රම කරනවද
    mata bus wala yaddi oluwa ridenawa, e nisa issara class yaddi gedara idanm panadeine dekak beela yanne
    ( 8mg codeine + 500mg paracetamol )
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    masa 6ta witara sarayak podi migraine wage seen ekak enawa,
    ethakota panadine 2k bonawa, hari giye nat nam brufen ekak bonawa, ee hari giye nat nam Zolan 5mg ekak bonawa, last ekata aniwa saneepa wenawa. awuruddakata 2 times uparima 3 times wage enne, but regularly ganna hoda behet nemei.
     
    Last edited:
    • Like
    Reactions: dilan_randika