ඔලුව කැක්කුම තිස්සෙම තියෙනවද?

Hansa13

Member
Jan 26, 2013
562
30
0
Hiri Watima harenna Anith okkoma thiyenawa. :( Man thama Studying... :(
Awurudu Ganak Thisse man computer ekkamai. Computer Ekak Lap Ekak wunath Dekenma oka wenawa neda? Dan nam brain ekata hani wela athi.. :( Man Mewain Sathiyak Ain wunoth Adui wei neda.. Sathiyataka Eka parak wage dammoth kamak nahane.. :( Wenath Prathikarma thiyenawada? Udaw!!!!!
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,879
    1,328
    113
    serama thiyenna ona naha. ekak thibbath athi. Sathiyak computer eken

    iwath wenna. Serama hoda weyi. :D

    ලැප්ටොප් එක මගේ ජීවිතයේ කොටසක් වී හමාරයි :dull:

    බලමු බලමු සතියක් ඈත් වෙලා ඉඳල , ඊට පස්සේ improvement එකක් තියෙනවනම් මෙතැන පොස්ට් කරන්නම් , ඕනේ නම් විනාඩි දහයක් ලැප් එක use කරන්නම් email, internet වලට එහෙම.
     
    Last edited:

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    505
    113
    කොන්ද හරි බෙල්ල හරි රිදෙනවද?
    දෙයක් එක සැරේ තේරුම් ගන්න අමාරුද?
    තිස්සෙම කේන්ති යනවද?
    :(
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    තිස්සෙම ඔලුව රිදෙනවද?
    කොන්ද හරි බෙල්ල හරි රිදෙනවද?
    දෙයක් එක සැරේ තේරුම් ගන්න අමාරුද?
    තිස්සෙම කේන්ති යනවද?

    me tikama thiyenawa :(
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    තිස්සෙම ඔලුව රිදෙනවද?
    පෙනීම වෙනස් වෙනවද?
    තිස්සෙම කේන්ති යනවද?

    me tika thiyenawa.. :( :(