ඔලුව කැරකෙන ගණිත ගැටළු (ලොජික් ගැටළු)

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    ඔලුව කැරකෙන ගණිත ගැටළු (ලොජික් ගැටළු)

    ඔලුව කැරකිලා යන ගණිත ගැටළු ටිකක් දාපල්ලා

    මෙන්න මගෙන් පටන් ගැන්මක්

    කේක් ගෙඩියක් තියෙනවා, පිහියකුත් තියෙනවා,
    පාරවල් 3 කින් කේක් කෑලි 8 කට කපන්න ඕන. (සමාන නොවුනට කමක් නැහැ.)
    මේකට ක්‍රම 2 ක් තියෙනවා.

    :oo::oo::oo: :frown::frown::frown:
    උබල දන්න එවලුත් දාපල්ලා මටත් try කරලා බලන්න.මේකට උත්තරේ පස්සේ දෙන්නම්
    :baffled::baffled::baffled:

    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    එල එල කස්ටිය එක ක්‍රමයක් හැදුවා, අනිත් ක්‍රමයත් try කරන්න.
    උබල දන්න ඒවත් දාපල්ලා මටත් නිකන් ඉන්න වෙලාවට හද හද ඉන්න :D
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මතක විදියට මම පොඩි ලේසි එකක් දාන්නනම් ...
    ඔන්න තුන්මන් හන්දියක් තියෙනවා... පාරවල් තුනෙන් යන්න පුළුවන් පැති ටික A , B , C කියලා හිතමු .... හන්දියේ ඉන්නවා නිවුන්නු ඩබලක්... එකෙක් ඇත්ත කියන බුවෙක් ... අනිත් එකා බොරු කියන ඩයල් එකක් ....දෙන්නම ගොළුවෝ .... දැන් මිනිහෙක් එනවා C පැත්තේ ඉඳලා ... උට A පැත්තට යන්න ඕන... ඒ වුනාට මු දන්නේ නැ මොන පැත්තටද යන්නේ කියලා ... මුට එතන ඉන්න නිවුන්නු දෙන්නගෙන් එකෙක්ගෙන් එක ප්‍රශ්නයයි අහන්න පුළුවන් (දෙන්නගෙන්ම එක එක අහන්න බැ ) ....දැන් කියපල්ලා මු කොහොමද එක පාරින් A පැත්ත හොයාගන්නේ ? (දෙන්නගෙන් අහන ප්‍රශ්න දෙක ?) දැන් ඉතින් කියන්න එපා එක පැත්තකට ගිහින් එක වැරදුනාම අනිත් පැත්තට යනවා කියල ... :D

    P.S. මතක විදියට දැම්මේ උත්තරේ මටත් වැරදින්න පුළුවන් :oo:
     
    Last edited:

    lahirushanaka

    Member
    Dec 25, 2007
    106
    4
    0
    apo machan oka samanawa kapanath puluwann aulak nathuwa,

    mulinma 2kata kamapan, itapasse eka baga deka eka eka thiyala apahu 2kata kapana, apahu e kali 4 eka uda eka thiyala apahu kapanawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    mulinma cake eka kali 4 ena widiyata dekata kapa gannawa. passe kali 4 ma eka uda eka thiyala thawa eka parak madin kapanawa. dan wade shape kapuwe 3 parai. cake kali 4 eka uda eka thiyanne 8 ganna ona nisa. (4x2 )

    waradi naha neda?:)

    Habai machan meka butter cake walata thamai godaka honda. icing cake walata bariwei neda mokada icing ekauda eka gawenawa. :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මතක විදියට මම පොඩි ලේසි එකක් දාන්නනම් ...
    ඔන්න තුන්මන් හන්දියක් තියෙනවා... පාරවල් තුනෙන් යන්න පුළුවන් පැති ටික A , B , C කියලා හිතමු .... හන්දියේ ඉන්නවා නිවුන්නු ඩබලක්... එකෙක් ඇත්ත කියන බුවෙක් ... අනිත් එකා බොරු කියන ඩයල් එකක් ....දෙන්නම ගොළුවෝ .... දැන් මිනිහෙක් එනවා C පැත්තේ ඉඳලා ... උට A පැත්තට යන්න ඕන... ඒ වුනාට මු දන්නේ නැ මොන පැත්තටද යන්නේ කියලා ... මුට එතන ඉන්න නිවුන්නු දෙන්නගෙන් එකෙක්ගෙන් එක ප්‍රශ්නයයි අහන්න පුළුවන් (දෙන්නගෙන්ම එක එක අහන්න බැ ) ....දැන් කියපල්ලා මු කොහොමද එක පාරින් A පැත්ත හොයාගන්නේ ? (දෙන්නගෙන් අහන ප්‍රශ්න දෙක ?) දැන් ඉතින් කියන්න එපා එක පැත්තකට ගිහින් එක වැරදුනාම අනිත් පැත්තට යනවා කියල ... :D

    P.S. මතක විදියට දැම්මේ උත්තරේ මටත් වැරදින්න පුළුවන් :oo:

    dennagenma ahanawa anith kenagen A paththa ahuwoth pna paththada kiyanne kiyala
    un dennama ekata pennane B
    anith pathata pala :P
     
    • Like
    Reactions: rx_storm_aight

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    dennagenma ahanawa anith kenagen A paththa ahuwoth pna paththada kiyanne kiyala
    un dennama ekata pennane B
    anith pathata pala :P

    k-bigpic.jpg
     
    • Like
    Reactions: been10 and Mr.Truth

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකේ මේ වගේ ලොකු ත්‍රෙඩ් එකක් තිබ්බා බං.. නම මතක නැහැ..ඒකේ ගැටලු ගොඩක් තිබ්බා
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    mulinma cake eka kali 4 ena widiyata dekata kapa gannawa. passe kali 4 ma eka uda eka thiyala thawa eka parak madin kapanawa. dan wade shape kapuwe 3 parai. cake kali 4 eka uda eka thiyanne 8 ganna ona nisa. (4x2 )

    waradi naha neda?:)

    Habai machan meka butter cake walata thamai godaka honda. icing cake walata bariwei neda mokada icing ekauda eka gawenawa. :rofl:

    ela ela :lol::lol::lol:
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    මතක විදියට මම පොඩි ලේසි එකක් දාන්නනම් ...
    ඔන්න තුන්මන් හන්දියක් තියෙනවා... පාරවල් තුනෙන් යන්න පුළුවන් පැති ටික A , B , C කියලා හිතමු .... හන්දියේ ඉන්නවා නිවුන්නු ඩබලක්... එකෙක් ඇත්ත කියන බුවෙක් ... අනිත් එකා බොරු කියන ඩයල් එකක් ....දෙන්නම ගොළුවෝ .... දැන් මිනිහෙක් එනවා C පැත්තේ ඉඳලා ... උට A පැත්තට යන්න ඕන... ඒ වුනාට මු දන්නේ නැ මොන පැත්තටද යන්නේ කියලා ... මුට එතන ඉන්න නිවුන්නු දෙන්නගෙන් එකෙක්ගෙන් එක ප්‍රශ්නයයි අහන්න පුළුවන් (දෙන්නගෙන්ම එක එක අහන්න බැ ) ....දැන් කියපල්ලා මු කොහොමද එක පාරින් A පැත්ත හොයාගන්නේ ? (දෙන්නගෙන් අහන ප්‍රශ්න දෙක ?) දැන් ඉතින් කියන්න එපා එක පැත්තකට ගිහින් එක වැරදුනාම අනිත් පැත්තට යනවා කියල ... :D

    P.S. මතක විදියට දැම්මේ උත්තරේ මටත් වැරදින්න පුළුවන් :oo:

    ela ela try karannam :):)
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මතක විදියට මම පොඩි ලේසි එකක් දාන්නනම් ...
    ඔන්න තුන්මන් හන්දියක් තියෙනවා... පාරවල් තුනෙන් යන්න පුළුවන් පැති ටික A , B , C කියලා හිතමු .... හන්දියේ ඉන්නවා නිවුන්නු ඩබලක්... එකෙක් ඇත්ත කියන බුවෙක් ... අනිත් එකා බොරු කියන ඩයල් එකක් ....දෙන්නම ගොළුවෝ .... දැන් මිනිහෙක් එනවා C පැත්තේ ඉඳලා ... උට A පැත්තට යන්න ඕන... ඒ වුනාට මු දන්නේ නැ මොන පැත්තටද යන්නේ කියලා ... මුට එතන ඉන්න නිවුන්නු දෙන්නගෙන් එකෙක්ගෙන් එක ප්‍රශ්නයයි අහන්න පුළුවන් (දෙන්නගෙන්ම එක එක අහන්න බැ ) ....දැන් කියපල්ලා මු කොහොමද එක පාරින් A පැත්ත හොයාගන්නේ ? (දෙන්නගෙන් අහන ප්‍රශ්න දෙක ?) දැන් ඉතින් කියන්න එපා එක පැත්තකට ගිහින් එක වැරදුනාම අනිත් පැත්තට යනවා කියල ... :D

    P.S. මතක විදියට දැම්මේ උත්තරේ මටත් වැරදින්න පුළුවන් :oo:

    දෙන්නගෙන්ම අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි!

    "මම ඔයාගෙ සහෝදරයගෙන් පාර ඇහුවොත් එයා දෙන උත්තරේ මොකද්ද?"
     
    • Like
    Reactions: rx_storm_aight