ඔලුව කැරකෙන ගණිත ගැටළු (ලොජික් ගැටළු)

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo

දෙන්නගෙන්ම අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි!

"මම ඔයාගෙ සහෝදරයගෙන් පාර ඇහුවොත් එයා දෙන උත්තරේ මොකද්ද?"

මුට එතන ඉන්න නිවුන්නු දෙන්නගෙන් එකෙක්ගෙන් එක ප්‍රශ්නයයි අහන්න පුළුවන් (දෙන්නගෙන්ම එක එක අහන්න බැ ) ....


so....

දෙන්නගෙන්ම අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි! this cant be done



Originally Posted by Mr.Truth
dennagenma ahanawa anith kenagen A paththa ahuwoth pna paththada kiyanne kiyala
un dennama ekata pennane B
anith pathata pala :P

dennagen ma ahanna baa lu ne......

 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මුට එතන ඉන්න නිවුන්නු දෙන්නගෙන් එකෙක්ගෙන් එක ප්‍රශ්නයයි අහන්න පුළුවන් (දෙන්නගෙන්ම එක එක අහන්න බැ ) ....


so....

දෙන්නගෙන්ම අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි! this cant be done



Originally Posted by Mr.Truth
dennagenma ahanawa anith kenagen A paththa ahuwoth pna paththada kiyanne kiyala
un dennama ekata pennane B
anith pathata pala :P

dennagen ma ahanna baa lu ne......

u mage answr eka hari kiyala kiwwa ban
man hithanne ekage eka gane kiyana eka uta waradila dala thiyenne ekai kiyala
 

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මුට එතන ඉන්න නිවුන්නු දෙන්නගෙන් එකෙක්ගෙන් එක ප්‍රශ්නයයි අහන්න පුළුවන් (දෙන්නගෙන්ම එක එක අහන්න බැ ) ....


    so....

    දෙන්නගෙන්ම අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි! this cant be done



    Originally Posted by Mr.Truth
    dennagenma ahanawa anith kenagen A paththa ahuwoth pna paththada kiyanne kiyala
    un dennama ekata pennane B
    anith pathata pala :P

    dennagen ma ahanna baa lu ne......

    ekekgen ahuwama athi machan eka... mokada dennama ekama uthtare thamayi denne.... (anthimatama mama warahan athule waraddala prashana deka mokakda kiyala ahala tiyenawa"(දෙන්නගෙන් අහන ප්‍රශ්න දෙක ?) " ekayi oya dennagenma ahanawa kiyala tiyenne)
     
    Last edited:

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,027
    113
    මේවගේ දිග නූලක් තිබ්බා... දන්න කෙනෙක් ඒකේ link එකක් දාන්න කෝ
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මතක විදියට මම පොඩි ලේසි එකක් දාන්නනම් ...
    ඔන්න තුන්මන් හන්දියක් තියෙනවා... පාරවල් තුනෙන් යන්න පුළුවන් පැති ටික A , B , C කියලා හිතමු .... හන්දියේ ඉන්නවා නිවුන්නු ඩබලක්... එකෙක් ඇත්ත කියන බුවෙක් ... අනිත් එකා බොරු කියන ඩයල් එකක් ....දෙන්නම ගොළුවෝ .... දැන් මිනිහෙක් එනවා C පැත්තේ ඉඳලා ... උට A පැත්තට යන්න ඕන... ඒ වුනාට මු දන්නේ නැ මොන පැත්තටද යන්නේ කියලා ... මුට එතන ඉන්න නිවුන්නු දෙන්නගෙන් එකෙක්ගෙන් එක ප්‍රශ්නයයි අහන්න පුළුවන් (දෙන්නගෙන්ම එක එක අහන්න බැ ) ....දැන් කියපල්ලා මු කොහොමද එක පාරින් A පැත්ත හොයාගන්නේ ? (දෙන්නගෙන් අහන ප්‍රශ්න දෙක ?) දැන් ඉතින් කියන්න එපා එක පැත්තකට ගිහින් එක වැරදුනාම අනිත් පැත්තට යනවා කියල ... :D


    P.S. මතක විදියට දැම්මේ උත්තරේ මටත් වැරදින්න පුළුවන් :oo:
    ප්‍රශ්නේ මේක. "ඔයාගේ සහෝදරගෙන් ඇහුවොත් කොයි පාර පෙන්නයිද" කියලා. එතකොට ඇත්ත කියන කෙනාගෙන් ඇහුවම බොරු කියන කෙනා දෙන වැරදි උත්තරේ දිශාව පෙන්නනවා(වම් පැත්ත කියමුකෝ) . බොරු කියන කෙනාගෙන් ඇහුවම මිනිහා බොරු කරන නිසා අනික් කෙනා(ඇත්ත කියන කෙනා) පෙන්වන දිශාව නෙවෙයි වැරදි පැත්ත පෙන්නනවා. එතකොට දෙන්නම ඒ පැත්ත කියනවා නම් විරුද්ද පැත්ත හරි පැත්ත.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,037
    113
    Mother Earth
    මාත් එකක් අහන්නම්...
    @scurvy ගෙ අම්ම උදේ 4ට නැගිටල උයනව නම් පොල් ගෙඩිය බිඳන්නෙ කීයටද ? :rolleyes2: