"ඔලුව පුරෝගෙන කොටුත් පුරව ගමු"
මචන්ලා මම අලුත් ත්රේඩ් එකක් පටන් ගන්න හිතුවා....ඒකට මට ඔයලගේ උදව් ඕනා.......
"ඔලුව පුරෝගෙන කොටුත් පුරව ගමු"
තමයි ත්රේඩ් එකේ නම.....ඔයලා දන්න වැදගත් ඔවදන් දෙන වැකි,කවි,සින්දු,රුවන් වැකී,කතා මෙතන පොස්ට් කරන්න.....ඔයාල නිර්මාණය කොරපුවා පොස්ට් කරනවා නම් වඩා හොදයි මොකද එතකොටනේ අපේ ඔලු පිරේන්නේ....ඔයල නිර්මාණය නොකරපුවා උනත් කමක් නේහැ වටිනා අදහස් තියෙනවනම්...ඒ වගේම තමයි යාලුවනේ හොද වටිනා ඔවදනක් දැක්කම ඒ පොස්ට් ඒක දාපු කෙනාට රේප් Rep + එකක් දෙන්න අමතක කරන්නත් ඒපාපාපා මොකද රේප් ලබා දීමත් ත්රේඩ් ඒකේ අරමුණක්නේ...මතකනේ "ඔලුව පුරෝගෙන කොටුත් පුරව ගමු" ඒහෙනම් අපි වැඩේ පටාන් ගමු
"ජයග්රහණයට වඩා පාරජය අගනේය.........මන්ද යත් ජයග්රහණයේ මුල් පියවර පරාජයයි...."
"කදුලු අතරින් සිනහ වීමට උත්සහ ගන්න...එවිට ඔබේ සැබැ ලස්සන ලෝකයාට පෙනේවී..."

Last edited: