"ඔලුව පුරෝගෙන කො‍ටුත් පුරව ගමු"

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    "ඔලුව පුරෝගෙන කො‍ටුත් පුරව ගමු"

    මචන්ලා මම අලුත් ත්‍රේඩ් එකක් පටන් ගන්න හිතුවා....ඒකට මට ඔයලගේ උදව් ඕනා.......

    "ඔලුව පුරෝගෙන කො‍ටුත් පුරව ගමු"
    තමයි ත්‍රේඩ් එකේ නම.....ඔයලා දන්න වැදගත් ඔවදන් දෙන වැකි,කවි,සින්දු,රුවන් වැකී,කතා මෙතන පොස්ට් කරන්න.....ඔයාල නිර්මාණය කොරපුවා පොස්ට් කරනවා නම් වඩා හොදයි මොකද එතකොටනේ අපේ ඔලු පිරේන්නේ....ඔයල නිර්මාණය නොකරපුවා උනත් කමක් නේහැ වටිනා අදහස් තියෙනවනම්...ඒ වගේම තමයි යාලුවනේ හොද වටිනා ඔවදනක් දැක්කම ඒ පොස්ට් ඒක දාපු කෙනාට රේප් Rep + එකක් දෙන්න අමතක කරන්නත් ඒපාපාපා මොකද රේප් ලබා දීමත් ත්‍රේඩ් ඒකේ අරමුණක්නේ...මතකනේ "ඔලුව පුරෝගෙන කො‍ටුත් පුරව ගමු" ඒහෙනම් අපි වැඩේ පටාන් ගමු

    4153496290_18bed080d3_o.jpg


    "ජයග්‍රහණයට වඩා පාරජය අගනේය.........මන්ද යත් ජයග්‍රහණයේ මුල් පියවර පරාජයයි...."

    "කදුලු අතරින් සිනහ වීමට උත්සහ ගන්න...එවිට ඔබේ සැබැ ලස්සන ලෝකයාට පෙනේවී..."
     
    Last edited:

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ජීවිතය තුල ජීවත් වීමට වෙර දරන්නා..ඔප දැමු මැණිකක් මෙන් බබළයි.....
    -magicwithhasitha-

    ඔබත් ජීවිතයේ එන ප්‍රශ්න වලට බිය වී පලා යන්න එපා ඒවාට මුහුණ දෙන්න,,,එවිට ජය නීයතයි....හරියට මැණිකට මැදලා මැදලා,කපලා,කොටලා,,,ලබා දෙන ඔපය වගේ ප්‍රශ්ණ වලට මුහුණ දෙනකොට ඔයාවත් බබළයි.....
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ජයග්‍රහණයට වඩා පාරජය අගනේය.........මන්ද යත් ජයග්‍රහණයේ මුල් පියවර පරාජයයි....
    -magicwithhasitha-