ඔලුව මතුපිට වියළුණු ගතියක්. උදවු කරන්න !

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ඔලුව මතුපිට වියළුණු ගතියක්. උදවු කරන්න !

    ඔලුව් කෙස් පිහිටලා තියෙන්නේ ඈතින් ඈතින් වගේ. ඒ වගේම හිස්කබලේ මතුපිට වේළුණු ගතියක් තියෙන්නේ. කැබලි කැබලි ගැලවී යනවා. මේකට මොකද කරන්නේ ? ලොකු ගැටළුවක් මචන්ලා.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    bump machan,

    "හිස්කබලේ මතුපිට වේළුණු ගතියක් තියෙන්නේ. කැබලි කැබලි ගැලවී යනවා."

    nidaganne kiyatada bn normally ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    ඔය ඉස්සොරි නේද බන් ?

    අපි නම් දොස්තරලා නෙවෙයි ඉතින්.
    මටත් සෑහෙන්න ඉස්සොරි ආවා දැන් ටික කාලෙකට කලින්. හොදට නාපන්.
    නාද්දි හොද බ්‍රෂ් එකක් අරන් කොණ්ඩෙ හොදට පීරන්ඩ ඔය ඉස්සොරි කෑලි කැඩිලා යන්න
    සබන් වෙනුවට මම නම් Dandex ගෑවා. දැන් ටිකක් හොදයි. ජෙල් ක්‍රීම් අනම් මනම් ගාන්ඩ එපා. පොල්තෙල් ගාපන්


    dand.png
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඇඟේ උෂ්ණය අඩු කරගන්න.නිතර නිතර ෂැම්පු භාවිත කරන එක නතර කරන්න.නිල්‍යාදී වගේ හොඳ තෙල් එකක් පාවිච්චි කරන්න පටන් ගන්න.අඩු වෙලා යයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Katubaddha ---Industrial development board eke[IDB] sale shop eke thiyenava----SAHANA THELA kiyala oil ekak, Eka ara gena Head ekata danna.
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    bump machan,

    "හිස්කබලේ මතුපිට වේළුණු ගතියක් තියෙන්නේ. කැබලි කැබලි ගැලවී යනවා."

    nidaganne kiyatada bn normally ?


    Raa 12-2 athara wage machan