ඔලුව රිදෙනව බං😐

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,924
    17,145
    113
    ඔලුව රිදෙනව බං මේ එක එකාගේ පවුල් ප්‍රශ්ණ නිසා.
    දෙකක් දාලා ආතල් එකේ ඉන්න ගියාම මේ ෆකාලා ඒක අස්සේ උන්ගේ පවුල් ප්‍රශ්ණ අතාරිනවා. සිංහලු අවුල් නිසා ගෙට ගන්න එක නැවැත්තුවා, පුතාගේ පන්තියේ ඉන්දියාවේ පවුලක් සෙට්වුනා. කිසි වෙනසක් නෑ බලන් ගියාම මිට්ටොම තමයි.
    ගෑනි බීලා වයිෆ් එක්ක අඬනවා, මිනිහා බීලා අපිත් එක්ක අඬනවා. තාම තෝන්තුව වගේ. උදේ පාන්දර පහට විතර මැසේජ් කරනවා උන් දෙන්න ඩිවෝස් වෙනවලු. 😐 මට හම්බෙන ගොඩක් උන්ට පවුල් ප්‍රශ්ණ.🤢🤮
    Meka poddak balapanko

    https://www.facebook.com/share/r/V38TTUBNNCzNhhj5/?mibextid=iCjFHx&startTimeMs=15000
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,424
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කෝකටත් වයිෆ්ට කියල තිබුන යාලුවට කියන්න කියලා මිනිහා ඉන්දියන් සොප්ටෙයා අන්ඩපාල නිසා ගෙදර හිඩ්න් කැමරා, කෝල් රෙකෝඩ් කිරිලි එහෙම තියෙන්න පුලුවන්, පරිස්සමින් කතාකරන්න කියල.

    ඊයේ රෑ වයිෆ්ට කෝල් එකක් ආව ඒපැත්තෙන්

    අම්බෝ සංසාරේ. මිනිහගේ වැඩේ ගෑනි කරලා. ගෑනි ටොයිලට් එකේ හිටන් හිඩ්න් කැමරාස් දාලලු. අරූගේ ටැට්ටර් පැදිලි, ගෙදර වැඩට එන ගෑනුන්ට පැනි පෙරන හැටි ඇතුලු සියලු දහ අට වන්නම් ඔක්කොම ගෑනි බලන්ලු ඉන්නේ. රහ කරකර කිව්වා වයිෆ් එක්ක😵‍💫

    වනේ වන සතුරෙකුටවත් නොවේවා එවන් විපත්.
    මට මගේ ගෑනිත් බයයි දැන් නං😐
     
    Last edited:

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,700
    2,796
    113
    මම කෝකටත් වයිෆ්ට කියල තිබුන යාලුවට කියන්න කියලා මිනිහා ඉන්දියන් සොප්ටෙයා අන්ඩපාල නිසා ගෙදර හිඩ්න් කැමරා, කෝල් රෙකෝඩ් කිරිලි එහෙම තියෙන්න පුලුවන්, පරිස්සමින් කතාකරන්න කියල.

    ඊයේ රෑ වයිෆ්ට කෝල් එකක් ආව ඒපැත්තෙන්

    අම්බෝ සංසාරේ. මිනිහගේ වැඩේ ගෑනි කරලා. ගෑනි ටොයිලට් එකේ හිටන් හිඩ්න් කැමරාස් දාලලු. අරූගේ ටැට්ටර් පැදිලි, ගෙදර වැඩට එන ගෑනුන්ට පැනි පෙරන හැටි ඇතුලු සියලු දහ අට වන්නම් ඔක්කොම ගෑනි බලන්ලු ඉන්නේ. රහ කරකර කිව්වා වයිෆ් එක්ක😵‍💫

    පවනේ වන සතුරෙකුටවත් නොවේවා එවන් විපත්.
    මට මගේ ගෑනිත් බයයි දැන් නං😐
    උබලට වැඩ නැද්ද හුත්තෝ අනුන්ගෙ හුත්තවල් හොය හොය ඉන්නෙ.. 🤔
     
    • Haha
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,913
    22,019
    113
    ගෑනි ටොයිලට් එකේ හිටන් හිඩ්න් කැමරාස් දාලලු. අරූගේ ටැට්ටර් පැදිලි, ගෙදර වැඩට එන ගෑනුන්ට පැනි පෙරන හැටි ඇතුලු සියලු දහ අට වන්නම් ඔක්කොම ගෑනි බලන්ලු ඉන්නේ.
    images