ඔලුව හැදෙන්නවත් මොනවහරි කොටන් යමන් මචන්..මාර pressure එකක මචන් මම ඉන්නේ ...මේ මම කලින් දාපු thread එකක් ...
https://elakiri.com/threads/කොල්ලනේ-මාර-ප්රශ්නෙක-හිර-වෙලා-ඉන්නේ.1985981/
wife ගෙදර අය එක්ක කතා බහ කරලා හිත දිනාගෙන ඉන්න දන්නේ නැහැ ...ඒක තමයි ලොකුම ප්රශ්නේ ..එයාට ඒක කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් එයා ඒක පිළිගන්න ලෑස්ති නැහැ ...ඊට පස්සේ රණ්ඩු අපි දෙන්න අතරේ ..මම මොනවා කලත් එයා ඒක හැල්ලු කරලා කරලා කතා කරන්නේ ..එහෙම කරන්න එපා හිත රිදෙනවා කිවුවට එයාට ඒක තේරෙන්නේ නැහැ ..එයා ඉන්නේ එයාගේ මතෙමයි ...අපේ ගෙදර අයත් එක්කත් ප්රශ්න දාගත්තේ ඒක නිසාමයි ..දැන් මාස 7-8 වෙනවා wife මමයි වෙනම ඉන්නේ ...ඒත් පොඩි එකාව නොදක ඉන්න බැරි කමට හැම වීක් එන්ඩ් එකේම ගිහින් හිටිය wife ගේ අම්මලාගේ ගෙදර .. ඒ මිනිස්සුන්ටත් කිසිම ගානක් නැහැ දුව එහෙ ළමය එක්ක ඉන්නවා කියල ...මොකක්ද ප්රශ්නේ කියල අහල විසදන්න උවමනාවකුත් නැහැ ..බැරිම තැන ඒ නැන්දම්මත් එක්ක කතා කලා ..එයත් දුවගේ අඩු පාඩු පිලි අරන් ඒ වෙලාවට දුවට බැනල සද්ද නැතුව ඉන්නවා ..කෙටියෙන්ම කියනවා නම් ගෙදර මිනිස්සු කියන එක අහන්නෙත් නැහැ ..හැබැයි අපේ අම්මල තාත්තල මේක විසදන්න එයාල එක්ක කතා කලාම පරණ සිද්දි ඇදල අරන් දුවගේ වැරදි වහල නැති ප්රශ්න හදනවා ...අලුත් අවුරුද්දට ප්රශ්නේ shoke එකට විසදා ගන්න තිබ්බත් wife අපේ අම්ම එක්ක වචනයක් කතා කලේ නෑ ...ඊට පස්සේ ගෙදර ගිහින් කියල එයට කැවුම් කොකිස් කන්න දුන්නේ නැහැ ..එයාට ඇහෙන්න පහල ගෙදර අයට දුන්නලු ..මේ වෙනකම් ළමය ගැන හිතල මාර ඉවසීමෙන් බන් හිටියේ ..මගේ හිත හොද වැඩියි බන්..අන්තිමටම බොහොම අමාරුවෙන් wife ව කැමති කරන් ගෙදර එක්කන් ආවා පොඩි දරුවාව අපේ අම්මලට පෙන්නන ඕනි නිසා ..ඒ ඇවිල්ලත් මටයි අපේ අම්මටයි තාත්තටයි දොස් කියල ගියේ ..එපා වෙනවා බන්..දැන් තවත් ප්රශ්නේ වැඩි උනා ඒකෙන් ...අපේ තාත්ත මේක විසදන්න ඕනි නිසා ආයේ එයාලගේ ගෙදරට කතා කරලා ..මම දන්නෙත් නැහැ ..දුව මෙහෙ ඇවිත් දොස් කියපු එක කිවුවම එයාගේ තාත්තා හොදටම බැනල ..මටත් මේකෙන් පස්සේ යකා නැග්ග...ඒ මිනිස්සු මේ ප්රශ්නේ විසදන්න උවමනාවකුත් නැහැ ..නැති ප්රශ්න මවනවා ..පෙරේදා ගියා දෙකෙන් එකක් කතා කරන්න ..ගෙදර ඔක්කොමල හිටිය ..කොච්චර කිඋවත් wife එයාගේ මතෙමයි ..මමත් කේන්තියට බැනලා ගහන්න ගියාට ගැහුවේ නැහැ ..එයාගේ තාත්තා ආවා මට ගහන්න ..හැබැයි මගේ ලගට ආවේ නැහැ ..අම්ම පැනලා අල්ල ගත්තා ..මට ගැහුවා නම් මොනවා වෙඉද දන්නේ නැහැ ..එච්චර කේන්තියකින් ඉන්නේ මම ..හැබැයි අන්තිමට කොචර කිවුවත් තේරුම් ගන්නේ නැති නිසා wife ට බැනල ගැහුවා අතක් කැඩෙන්නම් ...ඒ දෙටවත් මගේ හිතේ කිසිම දුකක් නැහැ බහන්..එච්චරටම මට කේන්ති එයා ගැනයි එයාගේ ගෙදර උන් ගැනයි ..දැන් මම ආයේ පස් පගන්නෙන් නැහැ ඔකුන්ගේ දිහා ..හැබැයි මට ළමය නැතුව ඉන්න බැහැ ..ලමයව දවස් 2ට දෙන්න කිවුවම බැහැ කියනව ..දැන් නිකට කලින් නැන්දම්මා කතා කරලා කියනව ළමය දෙන්න බැහැ කියලා ..මම ළමය වෙනුවෙන් මුකුත් නොකරපු ගානට කතා කරන්නේ ...ඔලුව සැහැල්ලු වෙන්න දැම්මේ ..එච්චරටම අවුල් වෙලා වගේ බන් මම දැන්..